ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය පුරවැසි ප්‍රඥප්තිය
අවශ්‍ය සියළු ලේඛන ඉදිරිපත් කර ඇත්නම් ඔබගේ පහත සඳහන් ඉල්ලීම් මෙහි දක්වා ඇති කාලය තුළ අපට ඉටුකර දිය හැකිය.
|
අනු අංකය |
සේවාව |
කාලය |
|
01 |
පදිංචි සහ චරිතය පිළිබඳ අනු අත්සන් කිරීම |
වි. 05 |
|
02 |
එක්දිනහැඳුනුම්පත් අයදුම්පත්‍රය නිර්දේශ කර පුද්ගලයන් ලියාපදිංචි කිරීමේදෙපාර්තමේන්තුවට යැවීම |
වි. 10 |
|
03 |
විදුලිඉල්ලීම් නිර්දේශ කිරීම (ක්ෂේත්‍ර පරීක්ෂාවෙන් පසු) |
දින 01 |
|
04 |
වටිනාකම්සහතික නිකුත් කිරීම |
වි. 10 |
|
05 |
ආදායම් සහතිකනිකුත් කිරීම |
වි. 10 |
|
06 |
අනුමත වූ පසුඉඩම් බලපත්‍ර නිකුත් කිරීම |
දින 07 |
|
07 |
ව්‍යාපාර නාමලියාපදිංචි කිරීම (අනුමැතිය ලද පසු) |
දින 01 |
|
08 |
සතුන් ප්‍රවාහනයකිරීමට බලපත්‍ර නිකුත් කිරීම (අවශ්‍යතා ඉදිරිපත් කර ඇත්නම්) |
වි 30 |
|
09 |
ව්‍යාපාර නාමඅවලංගු කිරීම |
වි. 30 |
|
10 |
පස් කැනීම්ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම (නිර්දේශ ලද පසු) |
දින 01 |
|
11 |
දීමනා පත්‍රඉඩමක් ඇපයට තබා ණය මුදලක් ලබා ගැනීමට අවසර ලබාදීම |
දින 01 |
|
12 |
දැව ප්‍රවාහනබලපත්‍ර ලබාදීම |
දින 02 |
|
13 |
දැව හෙලීම්බලපත්‍ර ලබාදීම (නිර්දේශය ලද පසු) |
දින 04 |
|
14 |
වැඩිහිටිහැඳුනුම්පත් නිකුත් කිරීම |
දින 03 |
|
15 |
අනියම්සහනාධාර අයදුම්පත් නිර්දේශ කිරීම |
දින 03 |
|
16 |
මහජනාධාරගෙවීම් කිරීම |
දින 07 |
|
17 |
ගෘහස්ථ රැකියා සඳහා කාන්තාවන් විදේශගත වීමට පවුල් පසුබිම් වාර්තා නිර්දේශ කිරීම |
දින 05 |
|
18 |
ආබාධිත උපකරණනිර්දේශිත අයදුම්පත් ස/සේ/දෙ වෙත යොමු කිරීම |
වි 30 |
|
19 |
ආබාධිතපුද්ගලයින්ට ජීවනාධාර සඳහා අයදුම්පත් නිර්දේශ කිරීම |
සති 01 |
|
20 |
70ට වැඩිවැඩිහිටියන්ට රු.2000/-ක දීමනාවලබාදීම |
දින 07 |
|
21 |
කල් ඉකුත් වූඋප්පැන්න, මරණ ලියාපදිංචියසඳහා (වසරකට අඩු) |
දින 03 |
|
22 |
උප්පැන්න, විවාහ, මරණ සහතික පිටපත් නිකුත් කිරීම ( 1960-2009 අතර පරිගණක ගත කරන ලද) |
වි. 05 |
|
23 |
කල් ඉකුත් වූඋප්පැන්න, මරණලියාපදිංචිය සඳහා (වසරකට වැඩි) |
දින 03 |
|
24 |
උප්පැන්නයකනම සංශෝධනය සඳහා |
දින 01 |
|
25 |
ස්වෙච්ඡා සංවිධානලියාපදිංචි කිරීම (නිර්දේශය ලද පසු) |
දින 01 |
|
26 |
විශ්‍රාමිකදුම්රිය බලපත්‍ර නිකුත් කිරීම |
වි. 10 |
|
27 |
විශ්‍රාමිකයන්සඳහා වැටුප් වාර්තා ලබාදීම |
වි. 05 |
|
28 |
සමෘද්ධි සමාජආරක්ෂණ ප්‍රතිලාභ ලබාදීම |
දින 07 |















