ආයතන අංශය

දැක්ම තෘප්තිමත් කාර්ය මණ්ඩලයක් තුළින් සංවිධාන ව්‍යුහය ශක්තිමත් කිරීම
ප්‍රධාන කාර්යයන්
  • ග්‍රාම නිලධාරී සහතික, පදිංචි සහතික අනු අත්සන් කිරීම
  • ජාතික හැඳුනුම්පත් සම්බන්ධ කටයුතු
  • ග්‍රාම නිලධාරීන්ගෙන් ලබා ගත යුතු තොරතුරු වාර්තා පිළිබඳ කටයුතු

ආයතන අංශයේ වෙනත් රාජකාරි

කාර්යාලීය ග්‍රාම නිලධාරීන්ගේ පෞද්ගලික ලිපි‍ ගොනු පවත්වා ගෙන යෑම

  • නිළධාරීන්ගේ නිවාඩු, ණය හා ‍දුම්රිය බලපත්‍ර සම්බන්ධ රාජකාරි
  • කාර්යාලයේ තැපෑල සම්බන්ධ රාජකාරි
  • කාර්යාලීය වාහන, විදුලි, දුරකථන, ඉන්ධන, ජලය සම්බන්ධ කටයුතු
  • කාර්යාලීය උපකරණ නඩත්තුව

සමාජ සේවා අංශය

දැක්ම

ප්‍රධාන කාර්යයන්
  • මහජන ආධාර ලබාදිම
  • රෝගාධාර ගෙවිම
  • වැඩිහිටි දිමනාව ගෙවිම
  • විශේෂිත මහජන ආධාර ගෙවිම
  • ආබාධ සහිත පුද්ගලයන්ට උපකරණ ලබාදිමට අදාල නිර්දේශ
  • පුනරුත්තාපන ආධාර ලබාදිම
  • විශේෂ නිවාස ආධාර ලබාදිම
  • අනියම් සහනාධාර ලබාදිම
  • නඩත්තු ආධාර ලබාදිම
  • වැඩිහිටියන් නිවාසගත කිරිම
  • ප්‍රජාමුල පුනරුප්තාපන වැඩසටහන
  • සමාජ ආරක්ෂන විශ්‍රාම වැටුපට දායකයන් ගැනිම
  • ආබාදිත පුද්ගලයන්
  • නිවාස ආධාර ලබාදිම
  • ස්වයං රැකියා ආධාර
  • වෛද්‍ය ආධාර
  • අධ්‍යාපන ආධාර
  • ආබාදිත පුද්ගලයන් වෘත්තිය පුහුණු වැඩසටහන් වලට යොමු කිරිම
  • ආබාධිත පුද්ගලයන්ට ජිවනාධාර දිම
  • ආපදා හේතුවෙන් හානි වු නිවාස සඳහා ආධාර දිම
  • වැඩිහිටි හැදුනුම්පත් ලබා දිම සම්බන්ධ කටයුතු
  • තනි මා පිය පවුල් පුනරුත්තාපන වැඩසටහන
  • විස්තිරන ආපදා සම්බන්ධ කටයුතු
  • ජනාධිපති අරමුදල සම්බන්ධ නිර්දෙශිත වාර්තා සැකසිම
  • ළමා හිමිකම් පිළිබඳ කටයුතු
  • උපදේශන සේවා සැපයීම කටයුතු
  • ළමා රක්ෂඛ කටයුතු
  • පූර්ව ළමාවිය සංවර්ධන කටයුතු
  • වනිතා සංවර්ධන කටයුතු
  • ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවර්ධන කටයුතු

සැලසුම් අංශය

දැක්ම ප්‍රදේශයේ තිරසාර සංවර්ධනය ශක්තිමත් කිරීම
ප්‍රධාන කාර්යයන්
  • යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම
  • විමධ්‍යගත, පළාත් සභා සහ වෙනත් අමාත්‍යංශ යටතේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
  • සිවිල් ඉංජිනේරුමය කටයුතු
  • පාසල් ක්‍රීඩා පිටි සංවර්ධන කටයුතු
  • ග්‍රාමීය ජනතාවට විද්‍යාව හා තාක්ෂණය හඳුන්වාදීම
  • ග්‍රාම සංවර්ධන සමිති ක්‍රියාකාරීත්වය පිළිබඳ රාජකාරි
  • ජනවාර්ගික හා ආගමික සහජීවන කටයුතු
  • සංස්කෘතික කටයුතු හා සාහිත්‍ය කටයුතු
  • රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීම
  • ක්‍රීඩා කටයුතු,‍ යෞවන සමාජ හා තරුණ කටයුතු
  • ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව හා ප්‍රාදේශීය කෘෂිකර්මික කමිටුව පැවැත්වීම
  • නිවාස සංවර්ධන කටයුතු
  • විහාරස්ථාන හා දහම් පාසල් සම්බන්ධ කටයුතු
  • සංඛ්‍යා ලේඛණ තොරතුරු රැස්කිරීම හා වාර්තා කිරීම
  • වෙරළ සංරක්ෂණ කටයුතු
  • වෘත්තීය මාර්ගෝපදේශන සහ ඵලදායී කටයුතු
  • ආයුර්වේද සංරක්ෂණ කටයුතු
  • සම්ප්‍රදායික කර්මාන්ත පිළිබඳ කටයුතු
  • ව්‍යවසාය සංවර්ධන කටයුතු

ගිණුම් අංශය

දැක්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමස්ථ අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා මනා මුල්‍ය කළමනාකරණ (ගණුදෙනු) ක්‍රමයක් ක්‍රීයාත්මක කිරීම හා පවත්වාගෙන යාම
ප්‍රධාන කාර්යයන්
  • මුදල් ගෙවීම හා ලැබීම් භාර ගැනීම
  • අත්තිකාරම් බී ගිණුම් සැකසීම
  • චෙක්පත් ලිවීම හා නිකුත් කිරීම
  • මාසික ගිණුම් සාරාංශය සැකසීම (මධ්‍යම රජය හා පළාත් සභා)
  • විවිධ තැම්පත් ගෙවීම්
  • වැටුප් ගෙවීම
  • බැංකු සැසඳුම් වාර්තා සැකසීම
  • අයවැය ඇස්තමේන්තු සැකසීම
  • විසර්ජන ගිණුම සැකසීම
  • ලේඛණාගාරය පිළිබඳ කටයුතු
  • ලිපි ද්‍රව්‍ය නිකුත් කිරිම


රෙජිස්ට්‍රාර් අංශය

දැක්ම උපත්, විවාහ හා මරණ ලියාපදිංචි සහතික පිටපත් නිකුත් කිරීම හා එම සහතික ආරක්ෂා කිරීම තුළින් ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරිමට සහාය වීම
ප්‍රධාන කාර්යයන්
  • උපත්, විවාහ අයදුම්පත් වලට අදාල සහතික කළ පිටපත් නිකුත් කිරීම
  • ·කල්පසු වූ උපත් මරණ ලියාපදිංචි කිරීමට කටයුතු කිරීම
  • උප්පැන්න, මරණ ලේඛණවල වෙනස්වීම් හා වැරදි සංශෝධනය කිරීම
  • කාර්යාලය වෙත පැමිණෙන විවාහයන් සිදුකිරීම්

විශ්‍රාම වැටුප් අංශය

දැක්ම විශ්‍රාමිකයින්ගේ යහපැවැත්ම නැංවීම හා තහවුරු කිරීම වෙනුවෙන් සක්‍රිය දායතක්වයක් ලබාදීම
ප්‍රධාන කාර්යයන්
  • විශ්‍රාම වැටුප් වාර්තා නිකුත් කිරීම.
  • විවිධ චක්‍රලේඛ වලට අදාල සංශෝධන සකස් කර ගෙවිම.
  • දස අවුරුදු විශ්‍රාම වැටුප් සකස් කර ගෙවීම.
  • වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් සකස් කර ගෙවීම.
  • ආබාධිත අනත්දරු විශ්‍රාම වැටුප් මුලික පරීක්ෂණ සිදු කිරීම.
  • විදේශගවී නැවත පැමිණි පසු විශ්‍රාම වැටුප් සකස් කිරීම.
  • අවස්ථාවෝචිත පරිදි විශ්‍රාම වැටුප් ‍ගෙවීම් නතර කිරීම
  • විශ්‍රාමිකයන්ට දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම.

ඉඩම් හා බලපත් අංශය

දැක්ම පරිසරය ආරක්ෂා වන අයුරින් නිවැරදිව බලපත් ලබාදීම හා ඉඩම් ගැටලු නිරාකරණය කරමින් යහපත් සමාජයක්

ගොඩනැගීම

ප්‍රධාන කාර්යයන්
  • රජයේ ඉඩම් සම්බන්ධ රාජකාරි
  • ඉඩම් අත්පත් කර ගැනීමේ රාජකාරි
  • ඉඩම් පරිහරණ සැලසුම් රාජකාරි
  • ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම, මත්පැන් බලපත්‍ර ලබාදීම, උකස් බලපත්‍ර ලබා දීම සම්බන්ධ රාජකාරි
  • දැව හෙලීම, දැව ප්‍රවාහනය, දැව බලපත්‍ර නිකුත් කිරීම, විදේශ ගමන් බලපත්‍ර සම්බන්ධ රාජකාරි, සත්ව බලපත්‍ර නිකුත් කිරීමේ රාජකාරි
  • ආදායම් සහතික නිකුත් කිරීම, ආදායම් වටිනාකම් සහතික නිකුත් කිරීම, වාහන පැවරීම් රාජකාරි හා විදුලි පරීක්ෂණ කටයුතු
  • සත්ව බලපත්‍ර නිකුත් කිරීමේ රාජකාරි
  • ගල්, වැලි ප්‍රවාහනය සම්බන්ධ බලපත්‍ර දීම
  • වාහන පැවරිම් රාජකාරි හා විදුලි පරික්ෂණ කටයුතු

සමෘද්ධි අංශය

දැක්ම ජන ජීවිතය නගා සිටුවීමට සක්‍රිය දායතක්වයක් ලබාදීම
ප්‍රධාන කාර්යයන්
  • සමෘද්ධි නිලධාරීන්ගේ ආයතන කටයුතු
  • සමෘද්ධි සම්බන්ධ ගිණුම් කටයුතු
  • සමෘද්ධි සමාජ ආරක්ෂණ කටයුතු
  • සමෘද්ධි සහනාධාර හා පෝෂණ මුද්දර සම්බන්ධ කටයුතු
  • සමෘද්ධිය මගින් ඉටුකෙරෙන සංවර්ධන කටයුතු
  • සමෘද්ධි බැංකු කටයුතු
  • සමාජ සංවර්ධන කටයුතු
  • ව්‍යාපෘති කටයුතු

 

 

News & Events

13
මැයි2026
DIVISION DAY

DIVISION DAY

  DIVISION DAY - 2026.04.22   

06
අගෝ2019
ගාල්ල කඩවත්සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 

ගාල්ල කඩවත්සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 

ගාල්ල කඩවත්සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ප්‍රාදේශිය සම්බන්ධීකරණ...

Scroll To Top