ග්‍රාම නිලධාරී වසම් අනුව ජනගහනය
|
අනු අංක |
ග්‍රා. නි. අංක |
ග්‍රාම නිලධාරී වසම |
ස්ත්‍රී |
පුරුෂ |
එකතුව |
|
1 |
96 |
කුඹල්වැල්ල දකුණ |
1267 |
1206 |
2473 |
|
2 |
96 ඒ |
මහමෝදර |
787 |
830 |
1617 |
|
3 |
96 බී |
ගල්වඩුගොඩ |
2780 |
2555 |
5335 |
|
4 |
96 සී |
කළුවැල්ල |
858 |
576 |
1434 |
|
5 |
96 ඩී |
කොටුව |
791 |
729 |
1520 |
|
6 |
96 ඊ |
රිච්මන්ඩ්කන්ද |
565 |
515 |
1080 |
|
7 |
96 ඵප් |
කන්දෙවත්ත |
1839 |
1654 |
3493 |
|
8 |
96 ජී |
චිනකොරටුව |
584 |
699 |
1283 |
|
9 |
96 එච් |
මිනුවන්ගෙඩ |
231 |
195 |
426 |
|
10 |
96 අයි |
ඔසනගොඩ |
1009 |
916 |
1925 |
|
11 |
99 ජේ |
කුඹල්වැල්ල උතුර |
582 |
332 |
914 |
|
12 |
97 |
කොන්ගහ |
930 |
875 |
1805 |
|
13 |
97 ඒ |
වැලිවත්ත |
1306 |
1497 |
2803 |
|
14 |
97 බි |
මඩපාතල |
1479 |
1427 |
2906 |
|
15 |
97 සී |
පොකුණවත්ත |
492 |
479 |
971 |
|
16 |
97 ඩි |
දංගෙදර නැගෙනහිර |
1925 |
1679 |
3604 |
|
17 |
98 |
මඩවලමුල්ල දකුණ |
653 |
612 |
1265 |
|
18 |
98 ඒ |
මඩවලමුල්ල උතුර |
2133 |
2269 |
4402 |
|
19 |
98 බී |
බටගන්විල |
812 |
783 |
1595 |
|
20 |
98 සී |
සංඝමිත්තපුර |
621 |
605 |
1226 |
|
21 |
98 ඩී |
දංගෙදර බටහිර |
1092 |
919 |
2011 |
|
22 |
99 |
මාගාල්ල |
1417 |
1292 |
2709 |
|
23 |
99 ඒ |
තලාපිටිය |
3913 |
3529 |
7442 |
|
24 |
99 බී |
පෙට්ටිගලවත්ත |
723 |
642 |
1365 |
|
25 |
99 සී |
මකුළුව |
2698 |
2344 |
5042 |
|
26 |
99 ඩී |
දේවාතුර |
763 |
667 |
1430 |
|
27 |
100 |
කටුගොඩ |
1864 |
1911 |
3775 |
|
28 |
100 ඒ |
දෙවට |
587 |
543 |
1130 |
|
29 |
101 |
මාඉටිපේ |
967 |
869 |
1836 |
|
30 |
101 ඒ |
දෙද්දුගොඩ දකුණ |
1452 |
1068 |
2520 |
|
31 |
101 බී |
මිලිද්දුව |
1364 |
2625 |
3989 |
|
32 |
101 සී |
දෙද්දුගොඩඋතුර |
1620 |
1400 |
3020 |
|
33 |
101 ඩී |
වැලිපත |
881 |
848 |
1729 |
|
34 |
101 ඊ |
මලිගස්පේ |
558 |
506 |
1064 |
|
35 |
102 |
දඩල්ල බටහිර |
986 |
873 |
1859 |
|
36 |
102 ඒ |
දඩල්ල නැගෙනහිර |
838 |
782 |
1620 |
|
37 |
102 බී |
වලව්වත්ත |
896 |
862 |
1758 |
|
38 |
102 සී |
සියඹලාගහවත්ත |
1305 |
1182 |
2487 |
|
39 |
103 |
ගිංතොට බටහිර |
700 |
646 |
1346 |
|
40 |
103 ඒ |
ගිංතොට නැගෙනහිර |
750 |
642 |
1392 |
|
41 |
105 |
වැලිපිටිමෝදර |
1536 |
1159 |
2695 |
|
42 |
106 |
කුරුදුවත්ත |
2671 |
1812 |
4483 |
|
43 |
107 |
පියදිගම |
1041 |
936 |
1977 |
|
44 |
107 ඒ |
බෝපේ උතුර |
497 |
484 |
981 |
|
45 |
108 |
උක්වත්ත නැගෙනහිර |
352 |
331 |
683 |
|
46 |
108 ඒ |
මහහපුගල |
1921 |
1844 |
3765 |
|
47 |
108 බී |
උක්වත්ත බටහිර |
552 |
484 |
1036 |
|
48 |
119 |
බෝපේ බටහිර |
1016 |
978 |
1994 |
|
49 |
119 ඒ |
බෝපේ නැගෙනහිර |
1187 |
1101 |
2288 |
|
50 |
130 |
ඇත්තිලිගොඩ දකුණ |
1694 |
1532 |
3226 |
පවුල් සංඛ්‍යයාව
|
අනු අංකය |
වසම් අංකය |
ග්‍රාම නිලධාරී වසම |
පවුල් සංඛ්‍යාව |
|
1 |
96 |
කුඹල්වැල්ල දකුණ |
533 |
|
2 |
96 ඒ |
මහමෝදර |
340 |
|
3 |
96 බී |
ගල්වඩුගොඩ |
1045 |
|
4 |
96 සී |
කළුවැල්ල |
346 |
|
5 |
96 ඩී |
කොටුව |
306 |
|
6 |
96 ඊ |
රිච්මන්ඩ්කන්ද |
232 |
|
7 |
96 ඵප් |
කන්දෙවත්ත |
663 |
|
8 |
96 ජී |
චිනකොරටුව |
310 |
|
9 |
96 එච් |
මිනුවන්ගෙඩ |
103 |
|
10 |
96 අයි |
ඔසනගොඩ |
412 |
|
11 |
99 ජේ |
කුඹල්වැල්ල උතුර |
234 |
|
12 |
97 |
කොන්ගහ |
341 |
|
13 |
97 ඒ |
වැලිවත්ත |
548 |
|
14 |
97 බි |
මඩපාතල |
556 |
|
15 |
97 සී |
පොකුණවත්ත |
213 |
|
16 |
97 ඩි |
දංගෙදර නැගෙනහිර |
711 |
|
17 |
98 |
මඩවලමුල්ල දකුණ |
332 |
|
18 |
98 ඒ |
මඩවලමුල්ල උතුර |
1016 |
|
19 |
98 බී |
බටගන්විල |
366 |
|
20 |
98 සී |
සංඝමිත්තපුර |
287 |
|
21 |
98 ඩී |
දංගෙදර බටහිර |
551 |
|
22 |
99 |
මාගාල්ල |
461 |
|
23 |
99 ඒ |
තලාපිටිය |
1813 |
|
24 |
99 බී |
පෙට්ටිගලවත්ත |
338 |
|
25 |
99 සී |
මකුළුව |
1035 |
|
26 |
99 ඩී |
දේවාතුර |
335 |
|
27 |
100 |
කටුගොඩ |
798 |
|
28 |
100 ඒ |
දෙවට |
280 |
|
29 |
101 |
මාඉටිපේ |
449 |
|
30 |
101 ඒ |
දෙද්දුගොඩ දකුණ |
610 |
|
31 |
101 බී |
මිලිද්දුව |
824 |
|
32 |
101 සී |
දෙද්දුගොඩඋතුර |
608 |
|
33 |
101 ඩී |
වැලිපත |
559 |
|
34 |
101 ඊ |
මලිගස්පේ |
261 |
|
35 |
102 |
දඩල්ල බටහිර |
471 |
|
36 |
102 ඒ |
දඩල්ල නැගෙනහිර |
367 |
|
37 |
102 බී |
වලව්වත්ත |
460 |
|
38 |
102 සී |
සියඹලාගහවත්ත |
668 |
|
39 |
103 |
ගිංතොට බටහිර |
349 |
|
40 |
103 ඒ |
ගිංතොට නැගෙනහිර |
365 |
|
41 |
105 |
වැලිපිටිමෝදර |
775 |
|
42 |
106 |
කුරුදුවත්ත |
920 |
|
43 |
107 |
පියදිගම |
560 |
|
44 |
107 ඒ |
බෝපේ උතුර |
274 |
|
45 |
108 |
උක්වත්ත නැගෙනහිර |
216 |
|
46 |
108 ඒ |
මහහපුගල |
773 |
|
47 |
108 බී |
උක්වත්ත බටහිර |
302 |
|
48 |
119 |
බෝපේ බටහිර |
489 |
|
49 |
119 ඒ |
බෝපේ නැගෙනහිර |
597 |
|
50 |
130 |
ඇත්තිලිගොඩ දකුණ |
805 |
|
එකතුව |
26207 |
||
ග්‍රාම නිලධාරී වසම් හා එහි වර්ග ප්‍රමාණය
|
අනු අංකය |
ග්‍රාම නිලධාරී වසම් අංකය |
ග්‍රාම නිලධාරී වසමේ නම |
භූමි ප්‍රමාණය (හෙක්.) |
|
1 |
96 |
කුඹල්වැල්ල දකුණ |
64 |
|
2 |
96 ඒ |
මහමෝදර |
61 |
|
3 |
96 බී |
ගල්වඩුගොඩ |
59 |
|
4 |
96 සී |
කළුවැල්ල |
44 |
|
5 |
96 ඩී |
කොටුව |
48 |
|
6 |
96 ඊ |
රිච්මන්ඩ්කන්ද |
48 |
|
7 |
96 ඵප් |
කන්දෙවත්ත |
35 |
|
8 |
96 ජී |
චිනකොරටුව |
33 |
|
9 |
96 එච් |
මිනුවන්ගෙඩ |
17 |
|
10 |
96 අයි |
ඔසනගොඩ |
13 |
|
11 |
99 ජේ |
කුඹල්වැල්ල උතුර |
18 |
|
12 |
97 |
කොන්ගහ |
21 |
|
13 |
97 ඒ |
වැලිවත්ත |
27 |
|
14 |
97 බි |
මඩපාතල |
23 |
|
15 |
97 සී |
පොකුණවත්ත |
47 |
|
16 |
97 ඩි |
දංගෙදර නැගෙනහිර |
49 |
|
17 |
98 |
මඩවලමුල්ල දකුණ |
38 |
|
18 |
98 ඒ |
මඩවලමුල්ල උතුර |
57 |
|
19 |
98 බී |
බටගන්විල |
38 |
|
20 |
98 සී |
සංඝමිත්තපුර |
23 |
|
21 |
98 ඩී |
දංගෙදර බටහිර |
31 |
|
22 |
99 |
මාගාල්ල |
75 |
|
23 |
99 ඒ |
තලාපිටිය |
17 |
|
24 |
99 බී |
පෙට්ටිගලවත්ත |
47 |
|
25 |
99 සී |
මකුළුව |
53 |
|
26 |
99 ඩී |
දේවාතුර |
28 |
|
27 |
100 |
කටුගොඩ |
44 |
|
28 |
100 ඒ |
දෙවට |
37 |
|
29 |
101 |
මාඉටිපේ |
85 |
|
30 |
101 ඒ |
දෙද්දුගොඩ දකුණ |
68 |
|
31 |
101 බී |
මිලිද්දුව |
74 |
|
32 |
101 සී |
දෙද්දුගොඩඋතුර |
52 |
|
33 |
101 ඩී |
වැලිපත |
66 |
|
34 |
101 ඊ |
මලිගස්පේ |
29 |
|
35 |
102 |
දඩල්ල බටහිර |
41 |
|
36 |
102 ඒ |
දඩල්ල නැගෙනහිර |
24 |
|
37 |
102 බී |
වලව්වත්ත |
50 |
|
38 |
102 සී |
සියඹලාගහවත්ත |
56 |
|
39 |
103 |
ගිංතොට බටහිර |
56 |
|
40 |
103 ඒ |
ගිංතොට නැගෙනහිර |
49 |
|
41 |
105 |
වැලිපිටිමෝදර |
69 |
|
42 |
106 |
කුරුදුවත්ත |
70 |
|
43 |
107 |
පියදිගම |
91 |
|
44 |
107 ඒ |
බෝපේ උතුර |
24 |
|
45 |
108 |
උක්වත්ත නැගෙනහිර |
72 |
|
46 |
108 ඒ |
මහහපුගල |
94 |
|
47 |
108 බී |
උක්වත්ත බටහිර |
92 |
|
48 |
119 |
බෝපේ බටහිර |
38 |
|
49 |
119 ඒ |
බෝපේ නැගෙනහිර |
28 |
|
50 |
130 |
ඇත්තිලිගොඩ දකුණ |
67 |
|
එකතුව |
2390 |
||
කොට්ඨාසය තුළ පිහිටි රජයේ ආයතන
|
වසම් අංක |
වසම |
නම |
ලිපිනය |
දුරකථන අංකය |
|
96 |
කුඹල්වැල්ල දකුණ |
ප්‍රධාන ලේකම් කාර්යාලය |
එස්.එච් දහනායක මාවත, රිච්මන්කන්ද, ගාල්ල |
091-2234052 |
|
දකුණු පළාත් සැලසුම් කාර්යාලය |
එස්.එච් දහනායක මාවත, රිච්මන්කන්ද, ගාල්ල |
091-222704/ 091-4380583 |
||
|
දකුණු පළාත් සංචාරක කාර්යාලය |
එස්.එච් දහනායක මාවත, රිච්මන්කන්ද, ගාල්ල |
|||
|
සමූපකාර සේවක කොමිෂන් සභාව |
එස්.එච් දහනායක මාවත, රිච්මන්කන්ද, ගාල්ල |
091-2234383 |
||
|
උපතැපැල් කාර්යාලය |
රිච්මන්ඩ්කන්ද පාර, ගාල්ල |
|||
|
උපතැපැල් කාර්යාලය |
හීන්පැන්දල, ගාල්ල |
|||
|
96 ඒ |
මහමෝදර |
මහමෝදර මාතෘ රෝහල |
මහමෝදර, ගාල්ල |
091-2245998 |
|
හෙද විදුහල |
මහමෝදර, ගාල්ල |
091-2234452 |
||
|
කන්නන්ගර විද්‍යාලය |
කොළඹ පාර, මහමෝදර, ගාල්ල |
|||
|
විදේශ සේවා නියුක්ති කාර්යාංශ පුහුණු ආයතනය |
289,කොළඹ පාර, මහමෝදර, ගාල්ල |
091-1124828/ 091-227058 |
||
|
ආයුර්වේද පුහුණු පාසල |
කොළඹ පාර, මහමෝදර, ගාල්ල |
|||
|
96 බී |
ගල්වඩුගොඩ |
උපතැපැල් කාර්යාලය |
සංඝමිත්තපුර, ගල්වඩුගොඩ, ගාල්ල |
0912222177 |
|
පරමානන්ද විද්‍යාලය |
ගල්වඩුගොඩ, ගාල්ල |
0718434140 |
||
|
කම්කරු විනිශ්ච්‍යාධිකරණය |
සංඝමිත්තපුර, ගල්වඩුගොඩ, ගාල්ල |
|||
|
96 සී |
කළුවැල්ල |
වාරිමාර්ග දෙපාර්තමේන්තුව |
||
|
නගර සභාව |
කළුවැල්ල, ගාල්ල |
|||
|
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය |
කළුවැල්ල, ගාල්ල |
|||
|
දුම්රිය ස්ථානය |
කළුවැල්ල, ගාල්ල |
|||
|
ඇලවිෂීයස් විදුහල |
ටෙම්පල්ස් පාර, , ගාල්ල |
091-2234657 |
||
|
උසස් තාක්ෂණ ආයතනය |
කළුවැල්ල, ,ගාල්ල |
|||
|
හෘදය කන්‍යාරාමය |
අබේසුන්දර පාර, , ගාල්ල |
091-2234590 |
||
|
ශ්‍රී ලංකා බන්ධනාගාරය |
කළුවැල්ල, ,ගාල්ල |
|||
|
96 සී |
කළුවැල්ල |
ජාතික ඉතිරි කිරිමේ බැංකුව |
කළුවැල්ල, ,ගාල්ල |
|
|
මහජන බැංකුව |
කළුවැල්ල, ,ගාල්ල |
|||
|
ප්‍රාදේශීය සංවර්ධන බැංකුව |
කළුවැල්ල, ,ගාල්ල |
|||
|
96 ඩී |
කොටුව |
අධිකරණ සංකීර්ණය |
රෝහල් විදිය, කොටුව, ගාල්ල |
|
|
සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය |
රුජින වීදිය, කොටුව, ගාල්ල |
|||
|
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව |
රුජින වීදිය, කොටුව, ගාල්ල |
|||
|
සවුත්ලන්ඩ්ස් විදුහල |
ප්‍රදීපාගාර වීදිය, කොටුව, ගාල්ල |
091-2234117 |
||
|
ඕල්සෙන්ට්ස් විද්‍යාලය |
ප්‍රදීපාගාර වීදිය, කොටුව, ගාල්ල |
|||
|
යුධහමුදා කඳවුරු |
රෑම්පාට් වීදිය,, කොටුව, ගාල්ල |
|||
|
තැපැල් කාර්යාලය |
පල්ලිය විදිය, කොටුව, ගාල්ල |
|||
|
නීති ආධාර කොමිසම |
රෝහල් විදිය, කොටුව, ගාල්ල |
|||
|
මාර්ග සංවර්ධන අධිකාරිය |
රෑම්පාට් වීදිය, කොටුව, ගාල්ල |
091-2234891 |
||
|
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව |
රෑම්පාට් වීදිය, කොටුව, ගාල්ල |
|||
|
96 ඊ |
රිච්මන්ඩ්කන්ද |
ජාතික ආධුනිකත්ව පුහුණු කිරීමේ ආයතනය |
වක්වැල්ල පාර, ගාල්ල |
091-2235628 |
|
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය |
එස්.එච් දහනායක මාවත, රිච්මන්කන්ද, ගාල්ල |
|||
|
රිච්මන්ඩ් විද්‍යාලය |
එස්.එච් දහනායක මාවත, රිච්මන්කන්ද, ගාල්ල |
091-4941717 |
||
|
රිපන් බාලිකා විද්‍යාලය |
එස්.එච් දහනායක මාවත, රිච්මන්කන්ද, ගාල්ල |
091-2234769 |
||
|
96 එෆ් |
කන්දෙවත්ත |
අල්මිරාන් විදුහල |
||
|
පළාත් ඉඩම් කොමසාරිස් කාර්යාලය |
211, වක්වැල්ල පාර, , ගාල්ල |
091-2234266 |
||
|
96 ජී |
චිනකොරටුව |
රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව |
41, පළමු මහල, ශ්‍රීදේවමිත්ත මාවත |
091-2224581 |
|
ජාතික ප්‍රවාහන වෛද්‍ය ඒකකය |
83, ශ්‍රීදේවමිත්ත මාවත |
091-2226868 |
||
|
නාගරික සංවර්ධන අධිකාරිය |
48/3, හැව්ලෝක් පාර, ගාල්ල |
091-2245435 |
||
|
විද්‍යාලෝක පිරිවෙණ |
වක්වැල්ල පාර, ගාල්ල |
|||
|
විද්‍යාලෝක විද්‍යාලය |
වක්වැල්ල පාර, ගාල්ල |
091-2234669 |
||
|
ප්‍රධාන තැපැල් කාර්යාලය |
මාතරපාර, ගාල්ල |
091-2223250 |
||
|
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව |
7/4, වක්වැල්ල පාර, ගාල්ල |
091-2227164 |
||
|
දකුණු පළාත් සංවර්ධන අධිකාරිය |
බාලදක්ෂ මාවත, ගාල්ල |
091-2245621 |
||
|
දකුණු පාළාත් නිවාස කොමසාරිස් කාර්යාලය |
ශ්‍රී දේවමිත්ත පාර, ගාල්ල |
0912234233 |
||
|
රෙජිස්ටාර් ජනරාල් දෙපාර්ථමේන්තුව |
දේවමිත්ත පාර, ගාල්ල |
091-2224581 |
||
|
සේවා නියුක්තියන්ගේ භාර අරමුදල |
හැව්ලොක් පෙදෙස, ගාල්ල |
091-2245814 |
||
|
රාජ්‍ය මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය |
වක්වැල්ල පාර, ගාල්ල |
0912244939 |
||
|
පොලිස් ස්ථානය, ගාල්ල |
වක්වැල්ල පාර, ගාල්ල |
091-222222 |
||
|
96 අයි |
ඔසනගොඩ |
ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය |
35, රිච්මන්ඩ් කන්ද හරස් පාර, ගාල්ල |
091-2232216 |
|
99 ජේ |
කුඹල්වැල්ල උතුර |
කලාප අධ්‍යාපන කාර්යාලය |
ගිංතොට පාර, කලේගාන, ගාල්ල |
|
|
ගා/පියතිස්ස විදුහල |
ගිංතොට පාර, කලේගාන, ගාල්ල |
0912231574 |
||
|
රජයේ ගොඩනැගිලි පර්යේෂණ ආයතනය |
රිච්මන්ඩ් කන්ද හරස් පාර, , ගාල්ල |
091-2222583 |
||
|
97 |
කෝන්ගහ |
ගා/අල්ක්සා ප්‍රාථමික විදුහල |
තනිපොල්ගහ පටුමග, ගාල්ල |
091-4943474 |
|
ගා/මල්හාරසුල්හියා විදුහල |
තනිපොල්ගහ පටුමග, ගාල්ල |
091-4993540 |
||
|
97 ඒ |
වැලිවත්ත |
දකුණු පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව |
15 ඒ, පහළ ඩික්සන් පාර, වැලිවත්ත, ගාල්ල |
091-2223726 |
|
සෞඛ්‍ය සේවාදෙපාර්තමේන්තුව |
පහළ ඩික්සන් පාර, වැලිවත්ත, ගාල්ල |
091-1146979 |
||
|
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කඩවත්සතර |
වක්වැල්ල පාර, ගාල්ල |
091-2222989 |
||
|
සමාජ සත්කාරක මධ්‍යස්ථානය |
පහළ ඩික්සන් පාර, වැලිවත්ත, ගාල්ල |
091-2227151 |
||
|
ගිණි නිවන ඒකකය |
1/1, වක්වැල්ලපාර, ගාල්ල |
091-2244445 |
||
|
නියෝජ්‍ය මිනින්දෝරු ජෙනරාල් කාර්යාලය |
පහළ ඩික්සන් පාර, වැලිවත්ත, ගාල්ල |
091-2234195 |
||
|
දිස්ත්‍රික් මිනින්දෝරු කාර්යාලය |
පහළ ඩික්සන් පාර, වැලිවත්ත, ගාල්ල |
091-2234125 |
||
|
පළාත් ආදායම් දෙපාර්තමේන්තුව |
30, වක්වැල්ලපාර, ගාල්ල |
091-2234194 |
||
|
දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය |
පහළ ඩික්සන් පාර, වැලිවත්ත, ගාල්ල |
091-2234480 |
||
|
පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව |
වක්වැල්ල පාර, ගාල්ල |
091-2234234 |
||
|
දිසාවන අඩවි කාර්යාලය |
පහළ ඩික්සන් පාර, වැලිවත්ත, ගාල්ල |
091-2234306 |
||
|
ප්‍රධාන ඉංජිනේරු කාර්යාලය |
ඉහළ ඩික්සන් පාර, වැලිවත්ත, ගාල්ල |
091-2234838 |
||
|
දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව |
ඉහළ ඩික්සන් පාර, වැලිවත්ත, ගාල්ල |
091-2246158 |
||
|
97 ඩි |
දංගෙදර නැගෙනහිර |
තලාපිටිය මධ්‍යම බෙහෙත් මධ්‍යස්ථානය |
ජිෆිරියා මාවත, දංගෙදර,ගාල්ල |
|
|
සමගි වත්ත සෞඛ්‍ය මධ්‍යස්ථානය |
සමගි වත්ත, දංගෙදර, ගාල්ල |
|||
|
ග්‍රාම නිලධාරී කාර්යාලය |
සමගි වත්ත, දංගෙදර, ගාල්ල |
|||
|
සංවර්ධන නිලධාරී කාර්යාලය |
අප්පලදූව , දංගෙදර |
|||
|
98 |
මඩවලමුල්ල දකුණ |
වාරි මාර්ග දෙපාර්තමේන්තුව |
බද්දෙගම පාර, බෙලිගහ, ගාල්ල |
091-2292206 |
|
98 ඒ |
මඩවලමුල්ල උතුර |
රැඳවුම් කඳවුර, කිතුලම්පිටිය |
කලේගාන පාර, කිතුලම්පිටිය |
|
|
සෙනෙහස ළමා නිවාසය |
කලේගාන පාර, කිතුලම්පිටිය |
|||
|
රුහුණු ළමා නිවාසය |
කලේගාන පාර, කිතුලම්පිටිය |
091-2222960 |
||
|
පරිවාස කාර්යාලය |
කලේගාන පාර, කිතුලම්පිටිය |
091-2248259 |
||
|
98 බී |
බටගන්විල |
ග්‍රාමීය බැංකුව |
වක්වැල්ල පාර, ගාල්ල |
|
|
ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව |
වක්වැල්ල පාර, ගාල්ල |
091-2242185 |
||
|
98 සී |
සංඝමිත්තපුර |
සංඝමිත්තා විද්‍යාලය |
වක්වැල්ල පාර, ගාල්ල |
|
|
මහින්ද විද්‍යාලයේ නේවාසිකාගාරය |
එලියට්පාර, ගාල්ල |
|||
|
98 ඩී |
දංගෙදර බටහිර |
ලංකා සතොස |
දංගෙදර, ගාල්ල |
|
|
මහින්ද විද්‍යාලය |
එලියට් පාර,ගාල්ල |
|||
|
ජයවර්ධන විද්‍යාලය |
දංගෙදර, ගාල්ල |
|||
|
සමෘද්ධි සංවර්ධන බැංකුව |
ඩොනල්ජෑන්ස් පාර ,ගාල්ල |
|||
|
දිසාපති නිල නිවස |
දංගෙදර, ගාල්ල |
|||
|
99 |
මාගාල්ල |
දිසානායක ආයුර්වේද රෝහල |
ක්ලෝසන්බර්ග් පාර, ගාල්ල |
|
|
වරාය අධිකාරිය |
වරාය අධිකාරිය ,ගාල්ල |
|||
|
වරාය පොලිසිය |
වරාය පොලිසිය , මාගාල්ල,ගාල්ල |
|||
|
සමුද්‍ර විශ්ව විද්‍යාලය |
සර්කියුලර් පාර,ගාල්ල |
|||
|
99 ඒ |
තලාපිටිය |
ඕල්කට්විද්‍යාලය |
ඕල්කට්මාවත, වැලිවත්ත, ගාල්ල |
091-2245642 |
|
මුස්ලිම්බාලිකවිද්‍යාලය |
කොන්ගහපාර, තලාපිටිය, ගල්ල |
091-2247383 |
||
|
කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය |
ඕල්කට්මාවත, වැලිවත්ත, ගාල්ල |
|||
|
තලාපිටිය උප තැපැල් කාර්යාලය |
බණ්ඩාරනායක පෙදෙස , ගාල්ල |
|||
|
99 බී |
පෙට්ටිගලවත්ත |
ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව |
පරණ මාතර පාර, ගාල්ල |
|
|
දකුණු පළාත් අධ්‍යාපන ගොඩනැගිලි සේවා දෙපාර්තමේන්තතුව |
පරණ මාතර පාර, ගාල්ල |
|||
|
දකුණු පළාත් සමූපකාර කොමසාරිස් දෙපාර්තමේන්තුව |
පරණ මාතර පාර, ගාල්ල |
|||
|
සමූපකාර මන්දීරය |
පරණ මාතර පාර, ගාල්ල |
|||
|
ශ්‍රී ලංකා නාවික හමුදා ගබඩාව |
පරණ මාතර පාර, ගාල්ල |
|||
|
ලංකා ගමනා ගමන මණ්ඩලය |
මාතර පාර, ගාල්ල |
|||
|
අනුලාදේවී විද්‍යාලය |
මාතර පාර, ගාල්ල |
|||
|
ශ්‍රී ලංකා දකුණු අණදෙන නිලධාරී නිවස්නය |
මාතර පාර, ගාල්ල |
|||
|
ධීවර වරාය සංකීර්ණය (ජලජීවී) |
මාතර පාර, ගාල්ල |
|||
|
දක්ෂිණ නාවික හමුදා කඳවුර |
මාතර පාර, ගාල්ල |
|||
|
සමෘද්ධි කලාප බැංකුව |
පරණ මාතර පාර, ගාල්ල |
|||
|
100 |
කටුගොඩ |
කටුගොඩ හමුදා කඳවුර |
මාතරපාර, ගාල්ල |
|
|
සුධර්මා මහා විදයාලය |
මාතරපාර, ගාල්ල |
091- |
||
|
ඒ. ආර්.එම්. තාසීම්විද්‍යාලය |
3 පටුමග, කටුගොඩ, ගාල්ල |
|||
|
101 |
මාඉටිපේ |
කරාපිටිය ශික්ෂණ රෝහල |
කරාපිටිය |
091-2232176 |
|
101 බී |
මිලිද්දුව |
ගා/සුදර්ශී නවෝද්‍යා පාසල |
ඇත්තිලිගොඩ, ගාල්ල |
071-8051376 |
|
විදාතා මධ්‍යස්ථානය |
කනම්පිටිය,මිලිද්දුව, ගාල්ල |
|||
|
තනිපොල්ගහ විවධ සේවා සමුපකාර සමිතිය |
තනිපොල්ගහ |
|||
|
101 සී |
දෙද්දුගොඩ උතුර |
බිම්සවිය කාර්යාලය |
හිරිඹුර පාර, ගාල්ල |
|
|
101 ඩී |
වැලිපත |
කරාපිටිය පිලිකා රෝහල |
1 පටුමග, කරාපිටිය, ගාල්ල |
|
|
102- සී |
සියඹලාගහවත්ත |
සමෘද්ධි බැංකුව |
මහමුදලි මාවත, දඩල්ල |
|
|
පවුල් සෞඛ්‍ය නිලධාරී කාර්යාලය |
සියඹලාගහවත්ත |
|||
|
102 |
දඩල්ල බටහිර |
සමාද්ධි බැංකුව |
දඩල්ලහරස් පාර, දඩල්ල,ගාල්ල |
091-2226013 |
|
පවුල් සෞඛ්‍යසේවා කාර්යාලය |
පාසල් මාවත, දඩල්ල, ගාල්ල |
|||
|
බී.ටී.එස්. විද්‍යාලය |
දඩල්ල,ගාල්ල |
|||
|
පශු වෛද්‍ය කාර්යාලය |
දඩල්ල,ගාල්ල |
|||
|
102 බී |
වලව්වත්ත |
වලව්වත්ත සමෘද්ධි බැංකුව |
||
|
ප්‍රජා ශාලාව |
11 අධියර, වලවිවත්ත |
|||
|
ග්‍රාම නිලධාරී කාර්යාලය |
1 පටුමග, වලවිවත්ත |
|||
|
උප තැපැල් කාර්යාලය |
||||
|
103 |
ගිංතොට බටහිර |
ගා/ගිංතොට මහා විද්‍යාලය |
කොළඹ පාර, , ගිංතොට |
|
|
මහජන බැංකුව |
කොළඹ පාර, ගිංතොට |
|||
|
103 ඒ |
ගිංතොට නැගෙනහිර |
ධර්මපාල විද්‍යාලය |
කලේගාන පාර, ගිංතොට |
|
|
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ඩිපෝව) |
කොළඹ පාර, ගිංතොට |
091-2234191 |
||
|
106 |
කුරුදුවත්ත |
සහිරා විද්‍යාලය |
කුරුඳුවත්ත, ගිංතොට |
|
|
සෞඛ්‍ය මධ්‍යස්ථානය |
කුරුඳුවත්ත, ගිංතොට |
|||
|
107 |
පියදිගම |
රජයේ පන් පාසල |
උක්වත්ත පාර, පියදිගම, ගිංතොට |
071-0912497 |
|
දකුණු පළාත් කාන්තා ශිෂ්‍යබට බලකා මූලස්ථානය |
පියදිගම, ගිංතොට |
|||
|
108 |
උක්වත්ත නැගෙන. |
ප්‍රජා ශාලාව |
උක්වත්ත , ගිංතොට |
|
|
108 බී |
උක්වත්ත බටහිර |
උක්වත්ත කනිටු විදුහල |
උක්වත්ත පාර, ගිංතොට |
0718137163 |
|
119 |
බෝපේ බටහිර |
සුරාබදු කාර්යාලය |
වැකුණුගොඩ පාර, ගාල්ල |
091-2222326 |
|
සහකාර සුරාබදු කොමසාරිස් කාර්යාලය, දකුණු පළාත |
වැකුණුගොඩ පාර, ගාල්ල |
091-2232544 |
||
|
ධීවර හා ජලජසම්පත් දිස්ත්‍රික් කාර්යාලය |
වැකුණුගොඩ පාර, ගාල්ල |
091-2234908 |
||
|
ජාතික යොවුන් සේනාංක මධ්‍යස්ථානය |
වැකුණුගොඩ පටුමග ගාල්ල |
091-2233182 |
||
|
විශේෂ මෙහෙයුම් ඒකකය (සුරාබදු) |
වැකුණුගොඩ පාර, ගාල්ල |
|||
|
119 ඒ |
බෝපේ නැගෙනහිර |
සම්පත් මධ්‍යස්ථානය |
සපුමල් පෙදෙස, ගාල්ල |
091-2243597 |
|
සම්පත් ආදර්ශ පෙර පාසල |
සපුමල් පෙදෙස, ගාල්ල |
|||
|
130 |
ඇත්තිලිගොඩ දකුණ |
ඇත්තිලිගොඩ මාතෘ සායනය |
සාදුජන පාර ,ගාල්ල |
0718371920 |
ග්‍රාම නාම සැකසීමට අදාළ පුරාවෘත්ත
|
වසම |
ග්‍රාම නාම සැකැස්ම |
|
කුඹල්වැල්ල |
අතීතයේ කුඹල් කර්මාන්තයේ යෙදුනු තැනැත්තන් බහුලව ජීවත් වූ ප්‍රදේශයකි. ඒ නිසා මෙම ගමට කුඹල්වැල්ල යන නාමය සැකසී ඇත. |
|
ගල්වඩුගොඩ |
ශ්‍රි ලංකාවේ සිව් දෙසට ශෛලමය නිර්මාණ ප්‍රවලිත කරක ලද වඩුවන් ජීවත් වූ ප්‍රදේශයක් නිසා මෙම ග්‍රාම නිළධාරී වසම ගල්වඩුගොඩ ලෙස හදුන්වයි. එමෙන්ම මෙම වසමේ පිහිටි ශ්‍රි සුමංගල තිලකාරාම විහාරය ඉතා පෞරාණික විහාර ස්ථානයක් ලෙස හදුන්වයි. |
|
කොටුව |
කෝට්ටේ අටවන වීර පරාක්‍රමබාහු වෙනුවෙන් රාජ්‍ය කටයුතු මෙහෙයවමින් සිටි ධර්ම පරාක්‍රමබාහු කුමරුගේ අවසරය මත පාතුගීසීහු ගාල්ලේ සීමිත බිමි කඩක මුහුදට නෙරා ගිය තුඩුව වැනි කොටසේ ප්‍රාථමික බලකොටුවක් ඉදි කිරීම ගාලු කොටුවේ ආරම්භයයි. ක්‍රි. ව 1505 දී ලොරෙන්සෝද අල්මේදා ඇතුලු පාතුගීසි නාවිකයින් විසින් ගොඩනැගූ බලකොටුව අද ගාලු කොටුව නම් වේ. ක්‍රි. ව. 1640 දී ලන්දේසීන් විසින් මුර අට්ටාල සහ සුවිශේෂි වාස්තු විද්‍යාත්මක ලක්ෂණ සහිත කොටු පවුර නිර්මාණය විය. ක්‍රි. ව . 1896 දී බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් මෙය ඔවුන්ගේ ප්‍රධාන පරිපාලන මධ්‍යස්ථානය ලෙස භාවිතා කරන ලදී. ක්‍රි. ව 1988 දී යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. |
|
කන්දෙවත්ත |
අතීතයේ ගල් වඩුවන් විසින් ලංකාවේ චිත්‍ර ලෙසට ශෛල්‍යමය නිර්මාණ කර යැවූ කලා කරුවන් ජීවත් වූ පෙදෙස “ගල්වඩුගොඩ" ලෙසද එම ගමෙන් කොටසක් කන්දෙන් වටවූ කඳු කැබැල්ලක් නිසා කන්දේවත්ත යන නම යෙදී ඇත. |
|
චිනකොරටුව |
අතීතයේ විවිධ රෙදි පිළි ආදිය රැගෙන චීන ජාතිකයින් සුප්‍රකට ගාලු වරාය වෙත වෙළඳාමේ පැමිණි අතර දිවයින තුළ වෙළඳ කටයුතු සිදු කළ කාල සීමාව තුළ ඔවුන්ගේ තාවකාලික නවාතැන වූයේ වර්තමාන චීනකොරටුවයි. චීනුන් මෙලෙස නවාතැන් ගත් නිසා මෙම ප්‍රදේශය “චීනකොරටුව” නම් වී යැයි විශ්වාස කෙරේ. ලන්දේසීන් විසින් තම බලකොටුව නිර්මාණයේදී එකල සිටි ලන්දේසි ආඥාපති විසින් එකී කටයුත්තෙහි යෙදුණු සේවකයින්ට ආහාර සැපයීමට වර්තමාන චීන කොරටුව ප්‍රදේශය තුළ චීන ජාතිකයන් ලවා එළවළු කොරටුව ගා කර වූ බැවින් මෙම ප්‍රදේශය “චීනකොරටුව” නම් වී යැයි විශ්වාස කෙරේ. වර්තමානයේද චීනකොරටුවේ පස ඉතා සරුසාර බැවින් මෙම විශ්වාසයෙහි සත්‍යතාවක් ඇතැයි සිතිය හැක. |
|
පොකුණවත්ත |
සියම් දේශයේ සිට රාජ කුමරෙකු නැව් නැග ලංකාව බලා පැමිණ ගාලු වරායෙන් ගොඩබැස උතුම් දළදා වහන්සේ දැකබලා ගැනීමට මහනුවරට ගොස් ඇත. සියම් දේශයේ රාජ පරම්පරාව ශාක්‍ය රාජ පරම්පරාව හා සම්බන්ධකමක් ඇති බවට ඔහු තුළ පැවති දැඩි විශ්වාසය මත දළදා වහන්සේ තම මී මුත්තණුවන්ගේ දතක් කුමරුගේ පරපුරේ විශ්වාසයක් පැවතුණි. එහිදී සියම් කුමරු මාළිගාවේ දියවඩන නිලමේ තුමාගෙන් සහ තේවාව භාර මහ නාහිමියන්ගෙන් දළදාව තම දෝතට වඩමවන ලෙස ඉල්ලා සිටි අතර එයට අවසර නොලැබුනෙන් කෝපයට පත්ව පූජාවට රැගෙන ගිය මුතු මාණික් ද රැගෙන නැවත ගාල්ලට පැමිණ නුදුරු විහාරයක ලැගුම් ගෙන ඇත. කුමරුගේ යස ඉදුරු කෙරෙහි ලොල් වූ ප්‍රදේශවාසීන් ඔහු සමඟ මිත්‍ර වූ අතර නිල්වන් දිය පිරුණු පොකුණකට දිය නෑමට ඔහු පෙළඹවීය. ඔහු එය පුරුද්දක් කර ගති. මෙම පුරාවෘත්තයේ සඳහන් පොකුණ පිහිටි ඉඩම අක්කර 8ක් පමණ වූ අතර තනි කලු ගලෙන් බැඳ තිබූ පොකුණ කාලයාගේ ඇවෑමෙන් ජරාවාස වූ අතර පසුකාලයේ පොකුණ ගොඩ කොට නිවාස සාදා ඇත. මෙම පොකුණ නිසා ප්‍රදේශය මේ නමින් හඳුන්වන බව විශ්වාස කෙරේ. |
|
දංගෙදර නැගෙනහිර |
යටත් විජිත පාලන සමයේ ගාලු වරායට බඩු ගෙන යෑමේදී කරත්තකරුවන්ගේ නවාතැන් පලක් වූ අතර එහිදී ආහාර සැපයීම මෙම ප්‍රදේශයේ පිරිසක් කැමැත්තෙන්ම ඉටුකිරීම මත මෙම ප්‍රදේශය දංගෙදර නම් විය. අතීතයේ මෙම ප්‍රදේශයේ ඉතාමත් ධනවත් ප්‍රභූ පිරිසක් ජීවත් වූ අතර, ඔවුන් විසින් අසරණ නැති බැරි පවුල් සඳහා උදව් උපකාර සිදු කර ඇත. එලෙස දන්දුන් ගෙදර, දංගෙදර නමින් සැකසී ඇත. |
|
මඩවලමුල්ල |
විශාල මඩවලක් ගමෙහි මුල්ලෙහි තිබුණු නිසා මඩවලමුල්ල යන නම සෑදී ඇත. |
|
මාගාල්ල |
ගාල්ල වරායට බඩු ගෙන එන ලද කරත්ත බැඳ තැබූ ස්ථානය සහ ගවයින් ගාල්කර තැබූ ස්ථානය නිසා මෙම ස්ථානයට මාගාල්ල නමින් ව්‍යාවහාර වූයේ යැයි සැලකේ |
|
පෙට්ටිගලවත්ත |
පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි සමයේ සිට මුහුදු ගමන් මාර්ගයේ රුවල්තොට ලෙස භාවිතා කර ඇත්තේ මෙම පෙටිටිගලවත්ත මුහුදු සීමාව අසල ප්‍රදේශයයි. එහිදී රුවල් නැව් මඟින් ගෙනෙන භාණ්ඩ බත්තල් මඟින් ගොඩබිමට ප්‍රවාහනය කිරීමෙන් පසුගොඩබිම සිට එවකට “යකඩ දීපය” නමින් හඳුන්වන ස්ථානයේ ඇති ගබඩා වෙත (1 කි. මි) පමණ දුරකට ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගෙන ඇත්තේ පෙටිටි කරත්ත බවත්, එම පෙටිටි කරත්ත සියල්ල එවකට රජය සතුව තිබූ අතර, එම සේවාවෙන් පසු එකී පෙට්ටි කරත්ත ගාල් කර තිබූ ප්‍රදේශය පෙටිටි-ගාල-වත්තයනුවෙන් ව්‍යවහාර වී ඇත. (එම ගාල සුනාමියෙන් පසු විනාශ විය)අතීතයේ පෙටිටිගාලවත්ත ලෙස හැඳින්වූ ප්‍රදේශය වර්තමානයේ පෙටිටිගලවත්ත ලෙස ව්‍යවහාර වේ. |
|
මකුළුව |
“මකුල්" නැමති පාෂාන වර්ගය බහුලව පැවති බැවින් මකුළුව යන නාමය ලැබී ඇත. |
|
කටුගොඩ |
මෙම ප්‍රදේශය ජනාවාස වීමට පෙර කටුගස්වලින් පිරි ගඳු කැලෑ ප්‍රදේශයක් වූ බැවින් ජනාවාස වූ පසුවද කටුගොඩ යන ව්‍යාවහාරයට පැමිණ ඇත. |
|
වැලිපත |
වැලිපත වත්ත ලෙස විශාල ඉඩමක් තිබූ බැවින් පසුකාලීනව එම වසම හැඳින්වීමට වැලිපත යන නම භාවිතයට ගෙන ඇත. |
|
දඩල්ල බටහිර |
මෙම ග්‍රාමය පිළිබදව ජනවහරේ පැවත එන ඓතිහාසිකත්වය අනුව දඩල්ල යන නාමය සැකසී ඇත්තේ පෘතුගීසි සමයේ වරදක් කළ තැනැත්තෙකු හට දඩයක් ලෙස තම අතට හණගැසීම නිසා දඩ+අල්ල දඩල්ල යනුවෙන් වර්තමානය වන විට සැකසී ඇත. |
|
වලව්වත්ත |
මහවලව්වක් හිමි මුදලිඳු කෙනෙකු වාසය කර එය විහාරස්ථානයට පුජා කර ඇත. මහ වලව්වේ පන්සල නමින් පන්සල හඳුන්වා ඇත. එයම පසුකාලීනව වලව්වත්ත යන නමින් හඳුන්වා ඇත. |
|
ගිංතොට |
ගොන්ගල කන්දෙන් ඇරඹෙන ගිං ගඟ සිය ගමන අවසන් කර මුහුදට එක්වන ස්ථානය වන බැවින් මෙම ප්‍රදේශය ගිං+තොට (ගිංතොට ) බවට පත්ව ඇත |
|
වැලිපිටිමෝදර |
පුරාණ විහාරස්ථාන 3ක් පිහිටා ඇති මෙම ප්‍රදේශය සොලී සේනාව සමඟ සටන්වැදී සුගලා බිසව සැඟවී සිටි ප්‍රදේශයක් ලෙසද ජනප්‍රවාදයේ පවතී. |
|
බෝපේ |
අතීතයේ විශාල අනුහස් බෝගසක් තිබී ඇත. එම බෝගස තිබීම හේතුවෙන් එම ප්‍රදේශය බෝපේ ලෙස ව්‍යවහාර කර ඇත. |
|
උක්වත්ත |
පාරම්පරිකව උක් කර්මානතයේ යෙදුනු පිරිසක් ජීවත් වීම මත මෙම ප්‍රදේශය උක්වත්ත යන නමින් හඳුන්වා ඇත. |
|
ඇත්තිලිගොඩ |
පුරාණයේ ඇතුන් ගාල් කළ ප්‍රදේශයකි. නොයෙක් ප්‍රදේශ වලින් රැගෙන ආ අලි ඇතුන් මෙම කොට්ඨාසට අයත් භූමියෙහි ගාල් කර රඳවා තබා ඇති බැවින් ඇතුන් ගාල් කළ ප්‍රදේශය ඇත්තිලිගොඩ නමින් හඳුන්වා ඇත. |
පැරණි හා නව ග්‍රාම නිලධාරී වසම් සහ ගම්
|
පැරණි ග්‍රා.නි.වසම් |
නව ග්‍රා.නි.වසම් |
අයත් වන ගම්මාන |
|
96 ඒ මහමෝදර |
96 ඒ මහමෝදර |
මහමෝදර, කළුවැල්ල කොටසක්, ඔසනගොඩ කොටසක් |
|
96 අයි ඔසනගොඩ |
දෙල්ගස් වත්ත පැලවත්ත, ඔසනගොඩ කොටසක් |
|
|
96 බි ගල්වඩුගොඩ |
96 බි ගල්වඩුගොඩ |
ගල්වඩුගොඩ, රිච්මන්ඩ්කන්ද කොටසක් |
|
96 සි කළුවැල්ල |
96 සි කළුවැල්ල |
කළුවැල්ල කොටසක් |
|
96 එප් කන්දෙවත්ත |
කන්දෙවත්ත කොටසක්, ගල්වඩුගොඩ කොටසක්, මිනුවන්ගොඩ කොටසක් |
|
|
96 ඩී කොටුව |
96 ඩි කොටුව |
කොටුව |
|
96 ජී චීනකොරටුව |
චීනකොරටුව කොටසක් , කඩබාන |
|
|
96 කුඹල්වැල්ල |
96 ජේ කුඹල්වැල්ල උතුර |
කලේගාන කොටසක්, සපුමල් පෙදෙස |
|
96 කුඹල්වැල්ල දකුණ |
හීන්පැන්දල කොටසක්, කුඹල්වැල්ල කොටසක් |
|
|
96 ඊ රිච්මන්ඩ්කන්ද |
කුඹල්වැල්ල කොටසක්, රිච්මන්ඩ්කන්ද කොටසක් |
|
|
97 දංගෙදර බටහිර |
98 ඩී දංගෙදර බටහිර |
දංගෙදර, බටගන්විල කොටසක් , මැද්දවත්ත |
|
98 සී සංඝමිත්තපුර |
සංඝමිත්තපුර කොටසක් |
|
|
97 සී පොකුණවත්ත |
පොකුණවත්ත,ගමගේ වත්ත, සපුගහවත්ත කොටසක් |
|
|
97 බී මඩපාතල |
මඩපාතල |
|
|
97 ඒ දංගෙදර නැගෙනහිර |
97 ඩි දංගෙදර නැ. |
අප්පලදූව , දංගෙදර කොටසක් |
|
96 එච් මිනුවන්ගොඩ |
චීනකොරටුව කොටසක් මිනුවන්ගොඩ කොටසක්,, කන්දෙවත්ත |
|
|
101 ඩී වැලිපත |
හිරිඹුර කොටසක්, මාඉටිපෙ කොටසක් |
|
|
97 කොන්ගහ |
කොන්ගහ කොටසක්, වැලිවත්ත ගම කොටසක් |
|
|
මඩවලමුල්ල |
98 ඒ මඩවලමුල්ල උතුර |
මඩවලමුල්ල කොටසක්, කිතුලම්පිටිය කොටසක්,බටගන්විල කොටසක් |
|
98 මඩවලමුල්ල දකුණ |
දංගෙදර කොටසක්, කිතුලම්පිටිය කොටසක්, මඩවලමුල්ල කොටසක් |
|
|
මාගාල්ල |
99 මාගාල්ල |
මකුළුව කොටසක්,මාගාල්ල කොටසක, කච්චිවත්ත |
|
99 බී පෙට්ටිගලවත්ත |
පෙට්ටිගලවත්ත කොටසක්, මාගාල්ල කොටසක්, තලාපිටිය කොටසක්, මකුළුව කොටසක් ,ජාකොටුව |
|
|
99 ඩී දේවාතුර |
||
|
99 ඒ තලාපිටිය |
99 ඒ තලාපිටිය |
ඔසනගොඩ, ජම්බුගොඩ, පෙට්ටිගලවත්ත කොටසක්, තලාපිටිය |
|
97 ඒ වැලිවත්ත |
වැලිවත්ත, වලව්ව්ත්ත, මිනුවන්ගොඩ කොටසක් |
|
|
99 සී මකුළුව |
මකුළුව කොටසක්, කුණුකොරටුව වත්ත ගම, බංගලියද්දවත්ත, දිදිගෙවත්ත, අද්දරවත්ත |
|
|
100 කටුගොඩ |
100 කටුගොඩ |
කටුගොඩ |
|
100 ඒ දෙවට |
දෙවට |
|
|
101 මාඉටිපේ |
101 මාඉටිපේ |
අම්බලන්වත්ත, මාඉටිපෙ කොටසක් |
|
101 ඊ මලිගස්පෙ |
මිලිද්දුව කොටසක්,මොරගොඩ, මලිගස්පෙ |
|
|
102 දඩල්ල |
102 ඒ දඩල්ල නැ. |
දඩල්ල නැ. |
|
102 දඩල්ල බටහිර |
දඩල්ල කොටසක්, ඩී.අයි.එච් ගම්මානය |
|
|
102 බී වලව්වත්ත |
දඩල්ල කොටසක්, වලව්වත්ත කොටසක් |
|
|
102 සි සියඹලාගහවත්ත |
සියඹලාගහවත්ත |
|
|
103 ගිංතොට |
103 ඒ ගිංතොට නැ. |
ගිංතොට කොටසක් |
|
103 ගිංතොට බටහිර |
ගිංතොට කොටසක්, කුරුදුවත්ත, හමඩෙවත්ත, පහලවත්ත |
|
|
104 දෙද්දුගොඩ |
101 සී දෙද්දුගොඩ උ. |
දෙද්දුගොඩ, පේරිවත්ත |
|
101 ඒ දෙද්දුගොඩ දකුණ |
දෙද්දුගොඩ කොටසක් |
|
|
105 වැලිපිටිමෝදර |
16. 105 වැලිපිටිමෝදර |
වැලිපිටිමෝදර කොටසක් |
|
106 කුරුදුවත්ත |
106 කුරුදුවත්ත |
කුරුදුවත්ත |
|
107 වටරැක නැ. |
107 පියදිගම |
වටරැක කොටසක්, අරගොඩ, ඇලබඩ, පියදිගම |
|
108 උක්වත්ත |
108 උක්වත්ත නැ. |
උක්වත්ත කොටසක් |
|
108 බී උක්වත්ත බ. |
උක්වත්ත කොටසක් |
|
|
108 ඒ මහහපුගල |
මහහපුගල, ගොඩවත්ත |
|
|
බෝපේ |
119 බෝපේ බ. |
බෝපේ කොටසක් |
|
119 ඒ බෝපේ නැ. |
වැකුණගොඩ කොටසක්, බෝපේ කොටසක්, සපුමල් පෙදෙස කොටසක්, ඔසනගොඩ කොටසක් |
|
|
107 ඒ බෝපේ උ. |
බෝපේ කොටසක් |
|
|
ඇත්තිලිගොඩ |
130 ඇත්තිලිගොඩ ද. |
ඇත්තිලිගොඩ කොටසක්, මැන්ගුස්තින්වත්ත ගම, කම්පිටිය කොටසක් |
|
101 බී මිලිද්දුව |
වෙලගෙවත්ත,මිලිද්දුව කොටසක්, මොරගොඩ කොටසක් |
කලාපය මුදාහල ණය පිටහිටි ණය කල්පසු වූ මුළු ණය බොල්ණය සංඛ්‍යාව මුදල රු. සංඛ්‍යාව මුදල රු. සංඛ්‍යාව මුදල රු. සංඛ්‍යාව මුදල රු. දඩල්ල කලාපය 2482 55355000 538 12557495 47 662581 0 0 වලව්වත්ත කලාපය 2314 61485000 508 18325952 113 2890110 0 0 දංගෙදර කලාපය 1821 45093008 447 15237593.47 108 744026 0 0 පෙට්ටිගලවත්ත 3150 84070500 554 21881920 28 846891 4 29673 කලාපය මුදාහල ණය පිටහිටි ණය කල්පසු වූ මුළු ණය සංඛ්‍යාව මුදල රු. සංඛ්‍යාව මුදල රු. සංඛ්‍යාව මුදල රු. දඩල්ල කලාපය 419 7259250 1 35412 1 35412 වලව්වත්ත කලාපය 338 7997220 0 0 0 0 දංගෙදර කලාපය 293 473084 3 51306.04 0 0 පෙට්ටිගලවත්ත කලාපය 627 11937500 7 66100 0 0 කලාපය මුදාහල ණය පිටහිටි ණය කල්පසු වූ මුළු ණය සංඛ්‍යාව මුදල රු. සංඛ්‍යාව මුදල රු. සංඛ්‍යාව මුදල රු. දඩල්ල කලාපය 20 117500 0 0 0 0 වලව්වත්ත කලාපය 1 5000 0 0 0 0 දංගෙදර කලාපය 4 12000 0 0 0 0 පෙට්ටිගලවත්ත කලාපය 0 0 0 0 0 0 කලාපය මුදාහල ණය පිටහිටි ණය කල්පසු වූ මුළු ණය සංඛ්‍යාව මුදල රු. සංඛ්‍යාව මුදල රු. සංඛ්‍යාව මුදල රු. දඩල්ල කලාපය 13 1510000 2 325000 0 0 වලව්වත්ත කලාපය 0 0 0 0 0 0 දංගෙදර කලාපය 42 1258500 3 82903.35 0 0 පෙට්ටිගලවත්ත කලාපය 4 80000 0 0 0 0 කලාපය මුදාහල ණය පිටහිටි ණය සංඛ්‍යාව මුදල රු. සංඛ්‍යාව මුදල රු. දඩල්ල කලාපය 08 40000.00 - - කලාපය මුදාහල ණය පිටහිටි ණය කල්පසු වූ මුළු ණය සංඛ්‍යාව මුදල රු. සංඛ්‍යාව මුදල රු. සංඛ්‍යාව මුදල රු. දඩල්ල කලාපය 531 4263500 82 506704 8 32687 වලව්වත්ත කලාපය 174 1217500 12 73425 2 8750 දංගෙදර කලාපය 331 2758500 67 524809.49 11 40000.22 පෙට්ටිගලවත්ත කලාපය 313 2185000 15 69709 11 26429 කලාපය මුදාහල ණය පිටහිටි ණය කල්පසු වූ මුළු ණය සංඛ්‍යාව මුදල රු. සංඛ්‍යාව මුදල රු. සංඛ්‍යාව මුදල රු. දඩල්ල කලාපය 109 6400000 64 3237641 1 75333 වලව්වත්ත කලාපය 345 28415000 198 17816240 26 582050 දංගෙදර කලාපය 20 653000 2 84027.83 0 0 පෙට්ටිගලවත්ත කලාපය 218 13770000 79 4438994 7 196657 කලාපය මුදාහල ණය පිටහිටි ණය කල්පසු වූ මුළු ණය සංඛ්‍යාව මුදල රු. සංඛ්‍යාව මුදල රු. සංඛ්‍යාව මුදල රු. දඩල්ල කලාපය 575 5521002.40 98 1550110.00 0 0 වලව්වත්ත කලාපය 133 2737483.50 65 1028783.00 0 0 දංගෙදර කලාපය 69 2895000.00 42 1231910.41 0 0 පෙට්ටිගලවත්ත 186 1787378.00 23 860882.00 0 0 කලාපය මුදාහල ණය පිටහිටි ණය කල්පසු වූ මුළු ණය සංඛ්‍යාව මුදල රු. සංඛ්‍යාව මුදල රු. සංඛ්‍යාව මුදල රු. දඩල්ල කලාපය 12 3600000.00 11 2112610.00 0 0 වලව්වත්ත කලාපය 03 900000.00 03 390000.00 0 0 දංගෙදර කලාපය 03 900000.00 03 505617.00 0 0 පෙට්ටිගලවත්ත 19 5700000.00 18 3912587 9 711630.00 කලාපය මුදාහල ණය පිටහිටි ණය කල්පසු වූ මුළු ණය සංඛ්‍යාව මුදල රු. සංඛ්‍යාව මුදල රු. සංඛ්‍යාව මුදල රු. දඩල්ල කලාපය 197 8064000.00 145 3532706.00 1 35625.00 වලව්වත්ත කලාපය 169 5427000.00 103 2580294.00 0 0 දංගෙදර කලාපය 223 5715000.00 108 1278112.42 4 47222.26 පෙට්ටිගලවත්ත 337 9520000.00 159 3917226.00 2 38892.00 කලාපය මුදාහල ණය පිටහිටි ණය කල්පසු වූ මුළු ණය සංඛ්‍යාව මුදල රු. සංඛ්‍යාව මුදල රු. සංඛ්‍යාව මුදල රු. දඩල්ල කලාපය 17 635000.00 17 333193.00 1 35625.00 වලව්වත්ත කලාපය - 0 - - 0 0 දංගෙදර කලාපය 21 1850000.00 20 904166.86 4 47222.26 පෙට්ටිගලවත්ත 05 500000.00 05 316652.00 2 38892.00 කලාපය මුදාහල ණය පිටහිටි ණය කල්පසු වූ මුළු ණය සංඛ්‍යාව මුදල රු. සංඛ්‍යාව මුදල රු. සංඛ්‍යාව මුදල රු. දඩල්ල කලාපය 0 0 0 0 0 0 වලව්වත්ත කලාපය 0 0 0 0 0 0 දංගෙදර කලාපය 3 90000.00 0 0 0 0 පෙට්ටිගලවත්ත 0 0 0 0 0 කලාපය මුදාහල ණය පිටහිටි ණය කල්පසු වූ මුළු ණය සංඛ්‍යාව මුදල රු. සංඛ්‍යාව මුදල රු. සංඛ්‍යාව මුදල රු. දඩල්ල කලාපය 603 6746002.40 97 1695329.00 8 97678.00 වලව්වත්ත කලාපය 148 3587483.50 43 1115477.00 9 90720.00 දංගෙදර කලාපය 73 3120000.00 49 1218631.47 4 23958.38 පෙට්ටිගලවත්ත 202 2242378.00 68 997042.00 8 104375.00 කලාපය මුදාහල ණය පිටහිටි ණය කල්පසු වූ මුළු ණය සංඛ්‍යාව මුදල රු. සංඛ්‍යාව මුදල රු. සංඛ්‍යාව මුදල රු. දඩල්ල කලාපය 5 28000.00 0 0 0 0 වලව්වත්ත කලාපය 0 0 0 0 0 0 දංගෙදර කලාපය 0 0 0 0 0 0 පෙට්ටිගලවත්ත 55 45000.00 0 0 0 0 කලාපය මුදාහල ණය පිටහිටි ණය කල්පසු වූ මුළු ණය සංඛ්‍යාව මුදල රු. සංඛ්‍යාව මුදල රු. සංඛ්‍යාව මුදල රු. දඩල්ල කලාපය 12 865000.00 12 818067.00 0 322531.10 වලව්වත්ත කලාපය 9 675000.00 9 625200.00 0 0 දංගෙදර කලාපය 0 0 0 0 0 0 පෙට්ටිගලවත්ත 4 400000.00 4 398333.00 0 0සමෘද්ධි අංශය විසින් පවත්වන ලද වැඩසටහන් -















