සංවර්ධන ව්‍යාපෘති Development Projects அபிவிருத்தி திட்டங்கள்
අනු අංකය ව්‍යාපෘතියේ නම
1 උක්වත්ත බටහිර ලාවුදූව ඇල ප්‍රතිසංස්කරණය   1,500,000.00  1 ලාවුදූව කොටසේ ඇති පුරන් කුඹුරු අස්වැද්දීම හා එලවළු කොරටු නැවත ආරම්භ කිරීම පුරන් කුඹුරු අක්කර 35ක් පමණ වගාකිරීම, කොරටු වගාව සිදු කිරීම, වගා ඉඩම් වලට යාම සඳහා අවශ්‍ය පහසුකම් ලබාගැනීම ඇලමාර්ගය සම්පූර්ණයෙන්ම හෑරීම හා ඇලකන්ඩිය සකස් කිරීම,        ඇලකන්ඩිය දෙපස කෘෂී පාර නිර්මාණය කිරීම,      ඇල මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම තුළ ඇල මාර්ගය හරහා ගමන් කිරීම සඳහා කනු යොදා සකස්කිරීම 50 ඇස්තමේන්තු සකස් කිරීම සඳහා දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන කාර්යාලය වෙත යොමුකර ඇත 
2 පියදිගම රත්නහැර වෙල්යායේ අතුරු ඇල මාර්ග පිලිසකර කිරීම 
3 පියදිගම පූජ්‍ය සෝමානන්ද නාහිමි මාවතේ බෝක්කුව  සංවර්ධනය කිරීම
4 පියදිගම පූජ්‍ය සෝමානන්ද නාහිමි මාවත කොන්ක්‍රීට් කිරීම

 Road Development Projects

අනු අංකය (No.) වසම මාර්ගයේ නම
(Name of the Road)
අනුමත ඇස්තමේන්තු  මුදල (රු.) Approved Estimated Amount
(Rs.)
අනුමත ඇස්තමේන්තු  ගත දුර (Km)  Estimated Length
(Km)
ඉදි කිරීමේ ස්වභාවය Scope of Works ව්‍යාපෘතියේ වර්තමාන තත්ත්වය "ඔව්" නම් 1 (එක යොදන්න)  Present Condition If "Yes" Mark 1 (One) වැඩ අවසන් ව්‍යාපෘතිවල භෞතික සංවර්ධනය (Physical Development of Completed Projects) වෙනත් (Remarks)
ගිවිසුම් අත්සන් කළා (Agreement signed) වැඩ ආරම්භ කළා
(Work Commenced)
වැඩ කරමින් පවතී
(Works Ongoing)
වැඩ අවසන් (Work Completed) දිග (මීටර්) -Length (m) පලළ (මීටර්) (Width (m) පැති කාණු දිග (මීටර්) -(Drains (m) ) පැති බැමි (R/Walls (m3) බෝක්කු ගණන (No. of Culverts)
කොන්ක්‍රීට් (Concreting) කුට්ටිගල් (Block Paving) ගල් අතුරා තාර Metalling and Tarring කාපට් ඇතිරීම Asphalt Conceding
 1  මඩවලමුල්ල උතුර පෝයගල කන්ද පන්සල අසළ සිට නාරංගොඩ මහතාගේ නිවස දක්වා තලගහ හේන පටුමඟ තාර දැමීම 1,150,000.00 0.235 තාර දැමීම  1   -   -   -   -   -   -   -   -   -   -   -   
 2  102 දඩල්ල බටහිර නිළසෙවන පිවිසුම් මාර්ගය තාර යෙදීම 500,000.00 0.065 තාර දැමීම    1   -   -   -   -   -   -   -   -   -   -   
 3  107 පියදිගම කිංස්කෝට් මාර්ගය කොන්ක්‍රීට් කර සකස් කිරිම 2,000,000.00 0.163 කොන්ක්‍රීට් කිරීම  1   -   -   -   -   -   -   -   -   -   -   -   
 4  උක්වත්ත බටහිර හාම්නාවත්ත මාර්ගය සැම්සන් මහතාගේ නිවස අසල සිට ගුනවති මහත්මියගේ නිවස දක්වා මාර්ගය ගල් අතුරා තාර දැමිම. 590,000.00 0.089 තාර දැමීම  1   -   -   -   -   -   -   -   -   -   -   -   
 5  119 ඒ බෝපෙ නැගෙනහිර සපුමල් පෙදෙස කන්දෙගෙවත්ත පී.ඩී.සමන් කුමාර මයාගේ නිවස අසල සිට යූ.ජී.ආර්.ජයශාන්ත මයාගේ නිවස දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම (බෝක්කුව සහිතව) 2,700,000.00 0.108 කොන්ක්‍රීට් කිරීම  1   -   -   -   -   -   -   -   -   -   -   -   
 6  96 බී ගල්වඩුගොඩ ශ්‍රී සුමංගල තිලකාරාම විහාරයට දේවසුරේන්ද්‍ර මාවත හරහා පිවිසෙන ප්‍රධාන මාර්ගය  තාර යෙදීම 660,000.00 0.103 තාර දැමීම  1   -   -   -   -   -   -   -   -   -   -   -   
 7  96සී කළුවැල්ල කොන්ක්‍රීට් කර සංවර්ධනය කර ඇති ටෙම්පල්ස් පටු මගේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම 830,000.00 0.557 කොන්ක්‍රීට් කිරීම  -   -   -   -   -   -   -   -   -   -   -   -  නගරසභාවෙන් සම්පූර්ණයෙන් කාපට් කිරීමට යෝජනා වී ඇත
 8  97 බී මඩපාතල දෙවන පටුමඟ අංක 47 නිවස අසළ සිට අංක 63 නිවස දක්වා පැති කාණුව ස්ලැබ් සහිතව සකස් කිරීම (කොන්ක්‍රීට් කිරීම) 2,780,000.00 0.118 කොන්ක්‍රීට් කිරීම  1                         
 9  98ඩි දංගෙදර බටහිර ශ්‍රිකත රෝහල අසලින් ආරම්භ වී මල්වත්ත පන්සල පටුමගින් අවසන් වන මාර්ගය තාර දැමීම සහ  කානු සකස් කිරීම  1,350,000.00 0.157 තාර දැමීම      1                    80% ක් වැඩ අවසන්
 10  96 කුඹල්වැල්ල දකුන හෑගොඩ කඩය අසල සිට සීතා මහත්මියගේ නිවස තෙක් ඇති කෝවිලවත්ත මාර්ගය තාර දැමීම කාණු සමග 1,779,120.00 0.186 තාර දැමීම  1                         
 11  101 සී දේද්දුගොඩ උතුර හිරිඹුර පටුමඟ සිරිනිවන් පෙදෙස මාර්ගය තාර දමා පිළිසකර කිරීම 800,000.00 0.077 තාර දැමීම  1                         
 12  119 ඒ බෝපෙ නැගෙනහිර රේවත මාර්ගය අසල අතුරු මාර්ගයේ නලිත ගුණවර්ධන මයාගේ නිවස අසල සිට ප්‍රභාත් ගමගේ මයාගේ නිවස දක්වා මාර්ගය තාර යොදා පිළිසකර කිරීම 320,000.00 0.057 තාර දැමීම      1                    80% ක් වැඩ අවසන්
 13  96ඊ රිච්මන්ඩ් කන්ද රිච්මන්ඩ් කන්ද දුම්රිය ස්ථානයටය යන සුමිතුරෝ මාවත දුම්රියපොල පිටුපස කොටස කොන්ක්‍රීට් කිරීම 310,000.00 0.018 කොන්ක්‍රීට් කිරීම      1                    50% ක් වැඩ අවසන්
 14  119 ඒ බෝපෙ නැගෙනහිර සුමිතුරෝ මාවතේ එස්.සිරිසේන මයාගේ නිවස අසල සිට දුම්රිය හරස් මාර්ගය දක්වා (වැකුණුගොඩ පටුමග දෙසට) මාර්ගය කැඩුණු තැන් සකස් කර තාර දැමීම 1,560,000.00 0.29 තාර දැමීම      1                    80% ක් වැඩ අවසන්
 15  119 ඒ බෝපෙ නැගෙනහිර රිච්මන්ඩ් විද්‍යාලයේ ගොවිපොළ අසල ඇති විද්‍යාලයීය පිටුපස ප්‍රවේශ මාර්ගය පැතිබැම්ම සහිතව කොන්ක්‍රීට් කිරීම 700,000.00 0.0625 කොන්ක්‍රීට් කිරීම  1                         
 16  දේවාතුර කල්ගෙවත්ත මාර්ගය තාර දැමීම 1,100,000.00 0.203 තාර දැමීම  1                         
 17  මාගාල්ල විජයකුලසූරිය මාවතේ මකුළුව දෙසින් පැමිනෙන විට දකුණු පසට හමුවන පළමු අතුරු මාර්ගය තාර දැමීම (කාණු සමග) 1,500,000.00 0.12335 තාර දැමීම      1                    40% ක් වැඩ අවසන්
 18  උක්වත්ත බටහිර උක්වත්ත ශ්‍යෛලතලාරාම විහාරස්ථානයට යන මාර්ගය කොන්ක්‍රීට් කිරීම 1,010,639.00 0.049 කොන්ක්‍රීට් කිරීම                         25/8/4 දින අනුමැතිය ලැබිණ
 19  රිච්මන්ඩ් කන්ද රිච්මන්ඩ් කන්ද දුම්රිය ස්ථානයටය යන සුමිතුරෝ මාවත තාරදමා ප්‍රතිසංස්කරණය කිරීම 1,160,000.00 0.38 තාර දැමීම                         25/8/4 දින අනුමැතිය ලැබිණ
 20  සියඹලාගහවත්ත ලයිට්හවුස් හෝටලය ඉදිරිපිට ගොඩේ කැළේ වත්ත මාර්ගයේ අබලන් වු කොටස කාණු සහිතව කොන්ක්‍රීට් කිරිම  1,160,000.00 0.0205 කොන්ක්‍රීට් කිරීම                         25/8/4 දින අනුමැතිය ලැබිණ
 21  සියඹලාගහවත්ත 264/17 කපිල මහතාගේ නිවස අසල සිට 252/108 ඩී.ඩී පුශ්පකාන්ති මියගේ නිවස දක්වා ඇති පාර කොන්ක්‍රීට් කිරීම  820,000.00 0.05 කොන්ක්‍රීට් කිරීම                         25/8/4 දින අනුමැතිය ලැබිණ
      24,779,759.00      10   1   5   -   -   -   -   -   -   -   -   -   

 

 

 

 

Nila Sewana Projects

 

අනු අංකය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ග්‍රාම නිලධාරී වසම ව්‍යාපෘති විස්තරය නිල සෙවණ/ සේවා පියස මුළු ඇස්තමේන්තුගත මුදල රු.ශත ලද ප්‍රතිපාදන ප්‍රමාණය රු.ශත ලැබී ඇති බිල්පත් වටිනාකම රු.ශත මුළු වියදම   රු. ශත භෞතික ප්‍රගතිය% කොන්ත්‍රාත්කරුගේ නම කොන්ත්‍රාත්තුව පිරිනැමූ දිනය ව්‍යාපෘතිය ආරම්භක දිනය ව්‍යාපෘතිය අවසාන කිරීමට අපේක්ෂිත දිනය ගිවිසුම් ගත මුදල මූල්‍ය ප්‍රගතිය% වෙනත් (අතැති බිල්) රු.ශත අපේක්ෂිත භෞතික/ මූල්‍ය ප්‍රගතිය ලඟා කරගත්තේද ඔව්/නැත අපේක්ෂිත භෞතික/ මූල්‍ය ප්‍රගතිය ලඟා කර නොමැති වීමට හේතු *
1 ගාල්ල කඩවත්සතර මඩවලමුල්ල උතුර මඩවලමුල්ල උතුර වැසිකිලියක් ඉදි කිරිම නිල සෙවණ 350,000.00 350,000.00   339,500.00 100% මඩවලමුල්ල උතුර ග්‍රාම සංවර්ධන සමිතිය 2025.02.25 2025.03.14 2025.03.30 313,451.04 100%   ඔව්  
2 ගාල්ල කඩවත්සතර උක්වත්ත නැගෙනහිර උක්වත්ත නැගෙනහිර කැඩීඇති ෂීට් 6 ක් යොදා වහල පිළිසකර කිරීම ,දොර ලොක් කිරීම නිල සෙවණ 75,000.00 48,960.76   48,960.76 100% උක්වත්ත නැගෙනහිර ග්‍රාම සංවර්ධන සමිතිය 2025.02.27 2025.03.11 2025.03.30 66,864.00 100%   ඔව්  
3 ගාල්ල කඩවත්සතර ගල්වඩුගොඩ ගල්වඩුගොඩ වහල පිලිසකර කර ,වැසිකිළිය සඳහා සහ ජනෙල් සඳහා අගුළු යෙදීම නිල සෙවණ 38,000.00 31,824.50   31,824.50 100% මඩවලමුල්ල උතුර ග්‍රාම සංවර්ධන සමිතිය 2025.02.25 2025.03.18 2025.03.30 32,767.50 100%   ඔව්  
4 ගාල්ල කඩවත්සතර ඇත්තිලිගොඩ දකුණ ඇත්තිලිගොඩ වහලේ මුදුන බැඳ නැති බැවින් මුදුන් උළු බැඳීම,නිලසෙවනට යන මාර්ගය ලිස්සන බැවින් අත් වැටක් සැකසීම,දොරවල් සවි කිරිම,සින්ක් එකක් සවි කිරිම නිල සෙවණ 270,000.00 270,000.00   270,000.00 100% ඇත්තිලිගොඩ ග්‍රාම සංවර්ධන සමිතිය 2025.02.25 2025.03.21 2025.03.30 267,849.85 100%   ඔව්  
5 ගාල්ල කඩවත්සතර දඩල්ල බටහිර දඩල්ල බටහිර ජල පහසුකම් ලබා දිම,ජනෙල් 8 ක් කැඩී ඇත.සිවිලිම ගැලවී ඇත,විදුලි පංකාව සවි කිරිම නිල සෙවණ 170,000.00 166,834.00   166,834.00 100% දඩල්ල බටහිර ග්‍රාම සංවර්ධන සමිතිය 2025.02.27 2025.03.10 2025.03.30 164,634.00 100%   ඔව්  
6 ගාල්ල කඩවත්සතර බෝපේ බටහිර බෝපේ බටහිර වහලේ මුදුන බැඳ නැති බැවින් මුදුන් උළු බැඳීම නිල සෙවණ 16,500.00 15,268.60   15,268.60 100% උක්වත්ත නැගෙනහිරග්‍රාම සංවර්ධන සමිතිය 2025.02.27 2025.03.12 2025.03.30 15,162.50 100%   ඔව්  
7 ගාල්ල කඩවත්සතර දඩල්ල නැගෙනහිර දඩල්ල නැගෙනහිර වැසිකිලියේ දොර හා ජලනල පද්ධතිය අලුත් වැඩියාව ,ජනෙල් අලුත් වැඩියාව නිල සෙවණ 30,000.00 14,246.00   14,246.00 100% දඩල්ල බටහිර ග්‍රාම සංවර්ධන සමිතිය 2025.02.27 2025.03.10 2025.03.30 24,246.00 100%   ඔව්  
8 ගාල්ල කඩවත්සතර වැලිපත වැලිපත පිටුපස දොරෙහි පහල කොටස සවි කිරිම,වහලයේ මුදුන බැදීම,සිවිලිම් ෂීට් එකක් සවි කිරීම,විදුලි පංකාවක් සවි කිරිම නිල සෙවණ   52,366.14   52,366.00 100% වැලිපත ග්‍රාම සංවර්ධන සමිතිය 2025.04.23 2025.04.29 2025.04.30 50,728.70 100%   ඔව්  
9 ගාල්ල කඩවත්සතර මඩවලමුල්ල උතුර ඇතුලත සිවිලිම සකස් කිරීම, විදුලි පංකා සවි කිරීම, ඇලුමිනියම් දොරවල් සකස් කිරීම සින්ක්  එකක් සවි කිරිම සහ වැහි ආවරණය සැකසිම. නිල සෙවණ 920,000.00 920,000.00     100% මඩවලමුල්ල උතුර ග්‍රාම සංවර්ධන සමිතිය 2025.06.16 2025.06.24 2025.09.30 891,901.82   888,518.94    
10 ගාල්ල කඩවත්සතර උක්වත්ත නැගෙනහිර තීන්ත ආලේපය, වඩිම්බු හා වැහි පීලි සැකසීම නිල සෙවණ 315,000.00 315,000.00     100% උක්වත්ත නැගෙනහිර ග්‍රාම සංවර්ධන සමිතිය 2025.06.16 2025.06.28 2025.09.30 295,618.00   306,131.46    
11 ගාල්ල කඩවත්සතර ගල්වඩුගොඩ ඇතුලත සිවිලිම සකස් කිරීම,තීන්ත ආලේපය වැහි පීලි සවි කිරීම,පැනල් ලයිට් සවි කිරිම,අඟු සිවිලිමේ කොටසක් සවි කිරිම සහ අනෙකුත් අලුත් වැඩියා කටයුතු. නිල සෙවණ 550,000.00 550,000.00     100% ගල්වඩුගොඩ ග්‍රාම සංවර්ධන සමිතිය 2025.06.16 2025.06.28 2025.09.30 531,608.00        
12 ගාල්ල කඩවත්සතර ඇත්තිලිගොඩ දකුණ වතුර ටැංකිය සවි කිරීම,අත්වැට සකස් කිරීම,ඇතුලත සිවිලිම ගැසීම,වඩිම්බු හා වැහිපීලි සැකසීම,තීන්ත ආලේපනය හා විදුලි පංකා සවි කිරීම, සහ සින්ක් එකක් සවි කිරීම. නිල සෙවණ 990,000.00 990,000.00     100% ඇත්තිලිගොඩ ග්‍රාම සංවර්ධන සමිතිය 2025.06.16 2025.06.24 2025.09.30 946,919.00        
13 ගාල්ල කඩවත්සතර දඩල්ල බටහිර ඇතුලත සිවිලිම ගැසීම,විදුලි පංකා එකක් සවි කිරීම,වඩිම්බු ගැසීම නිල සෙවණ 340,000.00 340,000.00     100% දඩල්ල බටහිර ග්‍රාම සංවර්ධන සමිතිය 2025.06.16 2025.07.03 2025.09.30 323,481.00        
14 ගාල්ල කඩවත්සතර බෝපේ බටහිර ඇතුලත සිවිලිම ගැසීම,වඩිම්බු ගැසීම හා වැහි පීලි සැකසීම,විදුලි පංකා  සවි කිරීම හා ඉතිරි දොරවල් සවි කිරීම සහ අනෙකුත් අළුත්වැඩියා කටයුතු  නිල සෙවණ 715,000.00 715,000.00     100% බෝපේ බටහිර ග්‍රාම සංවර්ධන සමිතිය 2025.06.16 2025.06.28 2025.09.30 682,916.30   687,228.18    
15 ගාල්ල කඩවත්සතර දෙද්දුගොඩ දකුණ දොරවල්, විදුලිපංකා සවි කිරිම,ඇතුලත  ඇතුලත සිවිලිම ගැසීම,තීන්ත ආලේප කිරීම,දොර ලොක් එකක් සවි කිරිම ,පැනල් ලයිට් සවි කිරිම සඑ වැහිපීලි සවි කිරීම. නිල සෙවණ 780,000.00 780,000.00     100% දෙද්දුගොඩ දකුණ ග්‍රාම සංවර්ධන සමිතිය 2025.06.16 2025.06.30 2025.09.30 752,901.30   750,096.62    
16 ගාල්ල කඩවත්සතර පියදිගම දොරවල් සවි කිරීම, විදුලිපංකා සවි කිරිම,ඇතුලත සිවිලිම ගැසීම,තීන්ත ආලේපනය වඩිම්බු ගැසීමී හා අනෙකුත් අළුත්වැඩියා කටයුතු. නිල සෙවණ 720,000.00 720,000.00     100% පියදිගම ග්‍රාම සංවර්ධන සමිතිය 2025.06.16 2025.07.03 2025.09.30 686,932.00   බිල් ලැබී ඇත    
17 ගාල්ල කඩවත්සතර දඩල්ල නැගෙනහිර  ඇතුලත සිවිලිම ගැසීම,තීන්ත ආලේපනය විදුලි පංකා සවි කිරීම,වඩිම්බු ගැසීම,ඇතුළත සින්ක් එකක් සවි කිරීම. නිල සෙවණ 600,000.00 600,000.00     100% දඩල්ල නැගෙනහිර ග්‍රාම සංවර්ධන සමිතිය 2025.06.16 2025.07.04 2025.09.30 574,724.00   563,114.14    
18 ගාල්ල කඩවත්සතර සියඹලාගහවත්ත කාමර සඳහා දොරවල් 3 ක් සවි කිරීම, ඇතුලත සිවිලිම ගැසිම , විදුලි පංකා 5 ක් සවි කිරීම, සහ වහලය අළුත් වැඩියාව. නිල සෙවණ 670,000.00 670,000.00     100% සියඹලාගහවත්ත ග්‍රාම සංවර්ධන සමිතිය 2025.06.16 2025.07.04 2025.09.30 641,834.80   650,744.96    
19 ගාල්ල කඩවත්සතර උක්වත්ත බටහිර සිවිලිම සකස් කිරීම,වඩිම්බු ගැසීම, වහල අළුත්වැඩියා කිරීම, තීන්ත ආලේපය හා දොර අඟුළු සවි කිරිම ඇතුළු අනෙකුත් අළුත්වැඩියා කටයුතු. නිල සෙවණ 470,000.00 470,000.00     75% උක්වත්ත බටහිර ග්‍රාම සංවර්ධන සමිතිය 2025.06.16 2025.06.30 2025.09.30 446,901.90        
20 ගාල්ල කඩවත්සතර දංගෙදර බටහිර වහල අළුත්වැඩියාව,ඇළුමිනියම් වෙන් කිරීම් සහිත දොරවල් ජනෙල් සවි කිරීම,ඇතුලත සිවිලිම ඉදිකර,සිවිලිම් විදුලි පංකා සවි කිරීම,වැසිකිලි අළුත්වැඩියාව හා ජලය සපයා ගැනීම, පේව්මන්ට් සැකසීම සහ අනෙකුත් අළුත්වැඩියා කටයුතු . නිල සෙවණ 1,550,000.00 1,550,000.00     50% සියත කන්ස්ට්‍රක්ශන්ස් 2025.08.11   2025.09.30 1,421,353.02        
21 ගාල්ල කඩවත්සතර වලව්වත්ත වැසිකිලි අළුත්වැඩියාව,ඇතුලත සිවිලිම ගැසීම,විදුලිය සහ ජලය ලබා ගැනීම,විදුලි පංකා සවි කිරීම, වහල ඇතුළු අනෙකුත් අළුත්වැඩියා කටයුතු. සේවා පියස 900,000.00 900,000.00     85% වලව්වත්ත ග්‍රාම සංවර්ධන සමිතිය 2025.06.16 2025.07.01 2025.09.30 849,657.42        
22 ගාල්ල කඩවත්සතර වැලිපිටිමෝදර ඇතුලත සිවිලිම සැකසීම,විදුලි පංකා සවි කිරීම,ඇළුමිනියම් දොරවල් සවි කිරීම,තීන්ත ආලේපනය, පැනල් ලයිට් සවි කිරීම ඇතුළු අනෙකුත් අළුත්වැඩියා කටයුතු. නිල සෙවණ 780,000.00 780,000.00     100% වැලිපිටිමෝදර ග්‍රාම සංවර්ධන සමිතිය 2025.06.16 2025.07.03 2025.09.30 754,435.30   744,136.22    
23 ගාල්ල කඩවත්සතර බටගන්විල ඇතුලත සිවිලිම සවි කිරීම,විදුලි පංකා සවි කිරීම,ඇළුමිනියම් දොරවල් සවි කිරීම,බිත්ති කපරාරුව,තීන්ත ආලේපනය හා වඩිම්බු ලෑලි සවි කිරීම,වැහි පීලි සවි කිරීම සහ අනෙකුත් අළුත්වැඩියා කටයුතු . නිල සෙවණ 890,000.00 890,000.00     100% බටගන්විල ග්‍රාම සංවර්ධන සමිතිය 2025.06.16 2025.06.28 2025.09.30 860,329.50   බිල් ලැබී ඇත    
24 ගාල්ල කඩවත්සතර දංගෙදර නැගෙනහිර ඇතුලත සිවිලිම ඉදි කිරීම,විදුලි පංකා සවි කිරීම,වඩිම්බු ගැසීම,වැසිකිලි දොර අළුත්වැඩියා කිරීම,වැහි පීලි සවි කිරිම,බිත්ති තීන්ත ආලේපනය ඇතුළු අනෙකුත් අළුත්වැඩියා කටයුතු . සේවා පියස 585,000.00 585,000.00     100% දංගෙදර නැගෙනහිර ග්‍රාම සංවර්ධන සමිතිය 2025.06.16 2025.07.01 2025.09.30 553,644.60        
25 ගාල්ල කඩවත්සතර වැලිපත දොරවල් සවි කිරීම,ඇතුලත සිවිලිම ගැසීම,විදුලි පංකා සවි කිරීම, තීන්ත ආලේපනය, වඩිම්බු හා වැහි පීලි සවි කිරීම සහ දොර ලොක් සවි කිරීම. නිල සෙවණ 850,000.00 850,000.00     100% වැලිපත ග්‍රාම සංවර්ධන සමිතිය 2025.06.16 2025.06.24 2025.09.30 816,033.30   815,533.62    
26 ගාල්ල කඩවත්සතර උක්වත්ත බටහිර කාර්යාලයේ පේව්මන්ට් දැමීම සහ ගොඩනැගිල්ල වටා කාණුවක් දැමිම. නිල සෙවණ 750,000.00 750,000.00     60% උක්වත්ත බටහිර ග්‍රාම සංවර්ධන සමිතිය 2025.07.28 2025.07.09 2025.10.30 663,911.55        
27 ගාල්ල කඩවත්සතර වැලිපත වහල ප්‍රතිසංස්කරණය කිරීම නිල සෙවණ 60,000.00 50,942.35     75% වැලිපත ග්‍රාම සංවර්ධන සමිතිය 2025.07.28 2025.07.29 2025.09.30 45,185.75        
28 ගාල්ල කඩවත්සතර මඩවලමුල්ල උතුර අගු සිවිලිම සවි කිරීම, විදුලි පහන් සවිකිරීම, ඇතුලත හා පිටත තීන්ත ආලේප කිරීම සහ වතුර ටැංකියක් සවි කිරීම නිල සෙවණ 485,410.48 485,410.48       මඩවලමුල්ල උතුර ග්‍රාම සංවර්ධන සමිතිය     2025.10.30          
29 ගාල්ල කඩවත්සතර දඩල්ල බටහිර අගු සිවිලිම සවි කිරීම, විදුලි පහන් සවිකිරීම, ඇතුලත හා පිටත තීන්ත ආලේප කිරීම සහ දැන්වීම් පුවරුවක් සවි කිරීම නිල සෙවණ 442,298.83 442,298.83       දඩල්ල බටහිර ග්‍රාමසංවර්ධන සමිතිය     2025.10.30          
30 ගාල්ල කඩවත්සතර බෝපේ බටහිර අගු සිවිලිම සවි කිරීම, විදුලි පහන් සවිකිරීම, ඇතුලත හා පිටත තීන්ත ආලේප කිරීම, විදුලි පංකාවක් සවිකිරීම, සින්ක් එක්ක සවි කිරීම නිල සෙවණ 467,895.94 467,895.94       බෝපේ බටහිර ග්‍රාමසංවර්ධන සමිතිය     2025.10.30          
31 ගාල්ල කඩවත්සතර පියදිගම අගු සිවිලිම සවි කිරීම, විදුලි පහන් සවිකිරීම, පිටුපස කන්ඩි ගැට්ට බැඳ පස් පුරවා පේමන්ට් එක දැමීම, සින්ක් එකක් සවිකිරීම,ජනෙල් දේරවල් සඳහා වතුර ඒම වැලැක්වීමට ආවරණ යෙදීම සහ වතුර ටැංකියක් සවිකිරීම නිල සෙවණ 1,060,257.35 1,060,257.35       වැලිපිටිමෝදර ග්‍රාමසංවර්ධන සමිතිය     2025.10.30          
32 ගාල්ල කඩවත්සතර දඩල්ල නැගෙනහිර අගු සිවිලිම සවි කිරීම, විදුලි පහන් සවිකිරීම, වැහි පීලි යෙදීම, කාර්යාලය වටා දැල් වැට සැකසීම සහ ආභාධිත ප්‍රෙව්ශ මාර්ගය සකස් කිරීම නිල සෙවණ 823,283.12 823,283.12       දඩල්ල බටහිර ග්‍රාම සංවර්ධන සමිතිය     2025.10.30          
33 ගාල්ල කඩවත්සතර සියඹලාගහවත්ත අගු සිවිලිම සවි කිරීම, විදුලි පහන් සවිකිරීම, බිම හා බිත්ති වල තීන්ත ආලේප කිරීම,ඉදිරිපස වැහි ආවරණ සවි කිරීම, වැහි පීලි සහ ඩවුන් පයිප් සවිකිරීම නිල සෙවණ 723,190.83 723,190.83       සියඹලාගහවත්ත සමෘද්ධි සමිතිය     2025.10.30          
34 ගාල්ල කඩවත්සතර දංගෙදර බටහිර අගු සිවිලිම සවි කිරීම, විදුලි පහන් සවිකිරීම, ජල ටුංකියක් සකස් කිරීම, පේමන්ට් දැමීම නිල සෙවණ 496,779.39 496,779.39             2025.10.30          
35 ගාල්ල කඩවත්සතර වලව්වත්ත අගු සිවිලිම සවි කිරීම, විදුලි පහන් සවිකිරීම, තීන්ත ආලේප කිරීම, පේමන්ට් අලුත්වැඩියා කිරීම, ෆැන්ලයිටි සවිකිරීම, ඇම්පියර් 13 කන්සියුමර් එකක් සවිකිරීම, අ(ර්)ත් වයර් එකක් සහ ප්ලග් බේස් එකක් සවි කිරීම නිල සෙවණ 694,205.62 694,205.62             2025.10.30          
36 ගාල්ල කඩවත්සතර බටගන්විල අගු සිවිලිම සවි කිරීම, විදුලි පහන් සවිකිරීම, ඉදිරිපස දොර සහ ජනෙල් සඳහා වැහි ආවරණ සැකසීම, විදුලිපංකා සවිකිරීම, වැහැපීලි සහ ඩවුන් පයිප් යෙදීම, විදුලි පහන් සවිකිරීම නිල සෙවණ 577,651.46 577,651.46       බටගන්විල ග්‍රාමසංවර්ධන සමිතිය     2025.10.30          
37 ගාල්ල කඩවත්සතර දංගෙදර නැගෙනහිර අගු සිවිලිම සවි කිරීම, විදුලි පහන් සවිකිරීම, පිටුපස වහල සඳහා පීලි දැමීම, විදුලි පංකාවක් සවිකිරීම, පේමන්ට් එක සැකසීම නිල සෙවණ 390,618.99 390,618.99       දංගෙදර නැගෙනහිර ග්‍රාමසංවර්ධන සමිතිය     2025.10.30          
38 ගාල්ල කඩවත්සතර වැලිපත අගු සිවිලිම සවි කිරීම, විදුලි පහන් සවිකිරීම, වතුර ටැංකියක් සවිකිරීම,සහ ජල කරාමයක් සවි කිරීම නිල සෙවණ 306,137.05 306,137.05       වැලිපත ග්‍රාමසංවර්ධන සමිතිය     2025.10.30          
39 ගාල්ල කඩවත්සතර උක්වත්ත නැගෙනහිර අගු සිවිලිම සවි කිරීම, විදුලි පහන් සවිකිරීම, වතුර ටැංකියක් සවිකිරීම නිල සෙවණ 340,104.14 340,104.14       උක්වත්ත නැගෙනහිර ග්‍රාමසංවර්ධන සමිතිය     2025.10.30          
40 ගාල්ල කඩවත්සතර දෙද්දුගොඩ දකුණ අගු සිවිලිම සවි කිරීම, සින්ක් එකක් සවිකිරීම, හා වඩිම්බුවල තීන්ත ආලේප කිරීම නිල සෙවණ 276,309.15 276,309.15       දෙද්දුගොඩ දකුණ ග්‍රාමසංවර්ධන සමිතිය     2025.10.30          
41 ගාල්ල කඩවත්සතර ගල්වඩුගොඩ අගු සිවිලිමේ ඉතිරි කොටස සවි කිරීම,විදුලි පහන් සවි කිරීම නිල සෙවණ 189,674.80 189,674.80       ගල්වඩුගොඩ ග්‍රාම සංවර්ධන සමිතිය     2025.10.30          
42 ගාල්ල කඩවත්සතර ඇත්තිලිගොඩ දකුණ අගු සිවිලිම සවි කිරීම, විදුලි පහන් සවිකිරීම නිල සෙවණ 299,840.16 299,840.16       ඇත්තිලිගොඩ ග්‍රාම සංවර්ධන සමිතිය     2025.10.30          
43 ගාල්ල කඩවත්සතර උක්වත්ත බටහිර අගු සිවිලිම සවි කිරීම, විදුලි පහන් සවිකිරීම, විදුලි පේනුවක් සවිකිරීම නිල සෙවණ 310,001.44 310,001.44       උක්වත්ත බටහිර ග්‍රාමසංවර්ධන සමිතිය     2025.10.30          
44 ගාල්ල කඩවත්සතර වැලිපිටිමෝදර අගු සිවිලිම සකස් කිරීම නිල සෙවණ 279,769.92 279,769.92       වැලිපිටිමෝදර ග්‍රාමසංවර්ධන සමිතිය     2025.10.30          
එකතුව       22,547,928.67 22,538,871.02   938,999.86           13,675,992.15   5,405,504.14    
Scroll To Top