| ප්‍රධාන කාර්යයන් |
- රජයේ ඉඩම් සම්බන්ධ රාජකාරි
- ඉඩම් අත්පත් කර ගැනීමේ රාජකාරි
- ඉඩම් පරිහරණ සැලසුම් රාජකාරි
- ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම, මත්පැන් බලපත්‍ර ලබාදීම, උකස් බලපත්‍ර ලබා දීම සම්බන්ධ රාජකාරි
- දැව හෙලීම, දැව ප්‍රවාහනය, දැව බලපත්‍ර නිකුත් කිරීම, විදේශ ගමන් බලපත්‍ර සම්බන්ධ රාජකාරි, සත්ව බලපත්‍ර නිකුත් කිරීමේ රාජකාරි
- ආදායම් සහතික නිකුත් කිරීම, ආදායම් වටිනාකම් සහතික නිකුත් කිරීම, වාහන පැවරීම් රාජකාරි හා විදුලි පරීක්ෂණ කටයුතු
- සත්ව බලපත්‍ර නිකුත් කිරීමේ රාජකාරි
- ගල්, වැලි ප්‍රවාහනය සම්බන්ධ බලපත්‍ර දීම
- වාහන පැවරිම් රාජකාරි හා විදුලි පරික්ෂණ කටයුතු
|