ග්‍රාම නිලධාරී වසම් අනුව ජනගහනය

අනු අංක

ග්‍රා. නි. අංක

ග්‍රාම නිලධාරී වසම

ස්ත්‍රී

පුරුෂ

එකතුව

1

96

කුඹල්වැල්ල  දකුණ

1267

1206

2473

2

96 ඒ

මහමෝදර

787

830

1617

3

96 බී

ගල්වඩුගොඩ

2780

2555

5335

4

96 සී

කළුවැල්ල

858

576

1434

5

96 ඩී

කොටුව

791

729

1520

6

96 ඊ 

රිච්මන්ඩ්කන්ද

565

515

1080

7

96 ඵප්

කන්දෙවත්ත

1839

1654

3493

8

96 ජී

චිනකොරටුව

584

699

1283

9

96 එච්

මිනුවන්ගෙඩ

231

195

426

10

96 අයි

ඔසනගොඩ

1009

916

1925

11

99 ජේ

කුඹල්වැල්ල උතුර

582

332

914

12

97

කොන්ගහ

930

875

1805

13

97 ඒ

වැලිවත්ත

1306

1497

2803

14

97 බි

මඩපාතල

1479

1427

2906

15

97 සී

පොකුණවත්ත

492

479

971

16

97 ඩි

දංගෙදර නැගෙනහිර

1925

1679

3604

17

98

මඩවලමුල්ල දකුණ

653

612

1265

18

98 ඒ

මඩවලමුල්ල උතුර

2133

2269

4402

19

98 බී

බටගන්විල

812

783

1595

20

98 සී

සංඝමිත්තපුර

621

605

1226

21

98 ඩී

දංගෙදර බටහිර

1092

919

2011

22

99

මාගාල්ල

1417

1292

2709

23

99 ඒ

තලාපිටිය

3913

3529

7442

24

99 බී

පෙට්ටිගලවත්ත

723

642

1365

25

99 සී

මකුළුව

2698

2344

5042

26

99 ඩී

දේවාතුර

763

667

1430

27

100

කටුගොඩ

1864

1911

3775

28

100 ඒ

දෙවට

587

543

1130

29

101

මාඉටිපේ

967

869

1836

30

101 ඒ

දෙද්දුගොඩ දකුණ

1452

1068

2520

31

101 බී

මිලිද්දුව

1364

2625

3989

32

101 සී

දෙද්දුගොඩඋතුර

1620

1400

3020

33

101 ඩී

වැලිපත

881

848

1729

34

101 ඊ

මලිගස්පේ

558

506

1064

35

102

දඩල්ල බටහිර

986

873

1859

36

102 ඒ

දඩල්ල නැගෙනහිර

838

782

1620

37

102 බී

වලව්වත්ත

896

862

1758

38

102 සී

සියඹලාගහවත්ත

1305

1182

2487

39

103

ගිංතොට බටහිර

700

646

1346

40

103 ඒ

ගිංතොට නැගෙනහිර

750

642

1392

41

105

වැලිපිටිමෝදර

1536

1159

2695

42

106

කුරුදුවත්ත

2671

1812

4483

43

107

පියදිගම

1041

936

1977

44

107 ඒ

බෝපේ උතුර

497

484

981

45

108

උක්වත්ත නැගෙනහිර

352

331

683

46

108 ඒ

මහහපුගල

1921

1844

3765

47

108 බී

උක්වත්ත බටහිර

552

484

1036

48

119

බෝපේ බටහිර

1016

978

1994

49

119 ඒ

බෝපේ නැගෙනහිර

1187

1101

2288

50

130

ඇත්තිලිගොඩ දකුණ

1694

1532

3226

පවුල් සංඛ්‍යයා

අනු අංකය

වසම් අංකය

ග්‍රාම නිලධාරී වසම

පවුල් සංඛ්‍යාව

1

96

කුඹල්වැල්ල  දකුණ

533

2

96 ඒ

මහමෝදර

340

3

96 බී

ගල්වඩුගොඩ

1045

4

96 සී

කළුවැල්ල

346

5

96 ඩී

කොටුව

306

6

96 ඊ 

රිච්මන්ඩ්කන්ද

232

7

96 ඵප්

කන්දෙවත්ත

663

8

96 ජී

චිනකොරටුව

310

9

96 එච්

මිනුවන්ගෙඩ

103

10

96 අයි

ඔසනගොඩ

412

11

99 ජේ

කුඹල්වැල්ල උතුර

234

12

97

කොන්ගහ

341

13

97 ඒ

වැලිවත්ත

548

14

97 බි

මඩපාතල

556

15

97 සී

පොකුණවත්ත

213

16

97 ඩි

දංගෙදර නැගෙනහිර

711

17

98

මඩවලමුල්ල දකුණ

332

18

98 ඒ

මඩවලමුල්ල උතුර

1016

19

98 බී

බටගන්විල

366

20

98 සී

සංඝමිත්තපුර

287

21

98 ඩී

දංගෙදර බටහිර

551

22

99

මාගාල්ල

461

23

99 ඒ

තලාපිටිය

1813

24

99 බී

පෙට්ටිගලවත්ත

338

25

99 සී

මකුළුව

1035

26

99 ඩී

දේවාතුර

335

27

100

කටුගොඩ

798

28

100 ඒ

දෙවට

280

29

101

මාඉටිපේ

449

30

101 ඒ

දෙද්දුගොඩ දකුණ

610

31

101 බී

මිලිද්දුව

824

32

101 සී

දෙද්දුගොඩඋතුර

608

33

101 ඩී

වැලිපත

559

34

101 ඊ

මලිගස්පේ

261

35

102

දඩල්ල බටහිර

471

36

102 ඒ

දඩල්ල නැගෙනහිර

367

37

102 බී

වලව්වත්ත

460

38

102 සී

සියඹලාගහවත්ත

668

39

103

ගිංතොට බටහිර

349

40

103 ඒ

ගිංතොට නැගෙනහිර

365

41

105

වැලිපිටිමෝදර

775

42

106

කුරුදුවත්ත

920

43

107

පියදිගම

560

44

107 ඒ

බෝපේ උතුර

274

45

108

උක්වත්ත නැගෙනහිර

216

46

108 ඒ

මහහපුගල

773

47

108 බී

උක්වත්ත බටහිර

302

48

119

බෝපේ බටහිර

489

49

119 ඒ

බෝපේ නැගෙනහිර

597

50

130

ඇත්තිලිගොඩ දකුණ

805

එකතුව

26207

ග්‍රාම නිලධාරී වසම් හා එහි වර්ග ප්‍රමාණය

අනු අංකය

ග්‍රාම නිලධාරී වසම් අංකය

ග්‍රාම නිලධාරී වසමේ නම

භූමි ප්‍රමාණය (හෙක්.)

1

96

කුඹල්වැල්ල  දකුණ

64

2

96 ඒ

මහමෝදර

61

3

96 බී

ගල්වඩුගොඩ

59

4

96 සී

කළුවැල්ල

44

5

96 ඩී

කොටුව

48

6

96 ඊ

රිච්මන්ඩ්කන්ද

48

7

96 ඵප්

කන්දෙවත්ත

35

8

96 ජී

චිනකොරටුව

33

9

96 එච්

මිනුවන්ගෙඩ

17

10

96 අයි

ඔසනගොඩ

13

11

99 ජේ

කුඹල්වැල්ල උතුර

18

12

97

කොන්ගහ

21

13

97 ඒ

වැලිවත්ත

27

14

97 බි

මඩපාතල

23

15

97 සී

පොකුණවත්ත

47

16

97 ඩි

දංගෙදර නැගෙනහිර

49

17

98

මඩවලමුල්ල දකුණ

38

18

98 ඒ

මඩවලමුල්ල උතුර

57

19

98 බී

බටගන්විල

38

20

98 සී

සංඝමිත්තපුර

23

21

98 ඩී

දංගෙදර බටහිර

31

22

99

මාගාල්ල

75

23

99 ඒ

තලාපිටිය

17

24

99 බී

පෙට්ටිගලවත්ත

47

25

99 සී

මකුළුව

53

26

99 ඩී

දේවාතුර

28

27

100

කටුගොඩ

44

28

100 ඒ

දෙවට

37

29

101

මාඉටිපේ

85

30

101 ඒ

දෙද්දුගොඩ දකුණ

68

31

101 බී

මිලිද්දුව

74

32

101 සී

දෙද්දුගොඩඋතුර

52

33

101 ඩී

වැලිපත

66

34

101 ඊ

මලිගස්පේ

29

35

102

දඩල්ල බටහිර

41

36

102 ඒ

දඩල්ල නැගෙනහිර

24

37

102 බී

වලව්වත්ත

50

38

102 සී

සියඹලාගහවත්ත

56

39

103

ගිංතොට බටහිර

56

40

103 ඒ

ගිංතොට නැගෙනහිර

49

41

105

වැලිපිටිමෝදර

69

42

106

කුරුදුවත්ත

70

43

107

පියදිගම

91

44

107 ඒ

බෝපේ උතුර

24

45

108

උක්වත්ත නැගෙනහිර

72

46

108 ඒ

මහහපුගල

94

47

108 බී

උක්වත්ත බටහිර

92

48

119

බෝපේ බටහිර

38

49

119 ඒ

බෝපේ නැගෙනහිර

28

50

130

ඇත්තිලිගොඩ දකුණ

67

එකතුව

2390

කොට්ඨාසය තුළ පිහිටි රජයේ ආයතන

වසම් අංක

වසම

නම

ලිපිනය

දුරකථන අංකය

96

කුඹල්වැල්ල දකුණ

ප්‍රධාන ලේකම් කාර්යාලය

එස්.එච් දහනායක මාවත, රිච්මන්කන්ද,  ගාල්ල

091-2234052

දකුණු පළාත් සැලසුම් කාර්යාලය

එස්.එච් දහනායක මාවත, රිච්මන්කන්ද, ගාල්ල

091-222704/  091-4380583

දකුණු පළාත් සංචාරක කාර්යාලය

එස්.එච් දහනායක මාවත, රිච්මන්කන්ද, ගාල්ල

සමූපකාර සේවක කොමිෂන් සභාව

එස්.එච් දහනායක මාවත, රිච්මන්කන්ද, ගාල්ල

091-2234383

උපතැපැල් කාර්යාලය

රිච්මන්ඩ්කන්ද පාර, ගාල්ල

උපතැපැල් කාර්යාලය

 හීන්පැන්දල, ගාල්ල

96 ඒ

මහමෝදර

මහමෝදර මාතෘ රෝහල

මහමෝදර, ගාල්ල

 091-2245998

හෙද විදුහල

මහමෝදර, ගාල්ල

 091-2234452

කන්නන්ගර විද්‍යාලය

කොළඹ පාර, මහමෝදර, ගාල්ල

විදේශ සේවා නියුක්ති කාර්යාංශ පුහුණු ආයතනය

289,කොළඹ පාර, මහමෝදර, ගාල්ල

091-1124828/ 091-227058

ආයුර්වේද පුහුණු පාසල

කොළඹ පාර, මහමෝදර, ගාල්ල

96 බී

ගල්වඩුගොඩ

උපතැපැල් කාර්යාලය

සංඝමිත්තපුර, ගල්වඩුගොඩ,  ගාල්ල

 0912222177

පරමානන්ද විද්‍යාලය

ගල්වඩුගොඩ, ගාල්ල

 0718434140

කම්කරු විනිශ්ච්‍යාධිකරණය

සංඝමිත්තපුර, ගල්වඩුගොඩ, ගාල්ල

96 සී

කළුවැල්ල

වාරිමාර්ග දෙපාර්තමේන්තුව

නගර සභාව

කළුවැල්ල, ගාල්ල

දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

කළුවැල්ල, ගාල්ල

දුම්රිය ස්ථානය

කළුවැල්ල, ගාල්ල

ඇලවිෂීයස් විදුහල

 ටෙම්පල්ස් පාර, , ගාල්ල

 091-2234657

උසස් තාක්ෂණ ආයතනය

 කළුවැල්ල, ,ගාල්ල

හෘදය කන්‍යාරාමය

 අබේසුන්දර පාර, , ගාල්ල

 091-2234590

ශ්‍රී ලංකා බන්ධනාගාරය

කළුවැල්ල, ,ගාල්ල

96 සී

කළුවැල්ල

ජාතික ඉතිරි කිරිමේ බැංකුව

කළුවැල්ල, ,ගාල්ල

මහජන බැංකුව

කළුවැල්ල, ,ගාල්ල

ප්‍රාදේශීය සංවර්ධන බැංකුව

කළුවැල්ල, ,ගාල්ල

96 ඩී

කොටුව

අධිකරණ සංකීර්ණය

රෝහල් විදිය, කොටුව, ගාල්ල

සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය

රුජින වීදිය, කොටුව, ගාල්ල

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

රුජින වීදිය, කොටුව, ගාල්ල

සවුත්ලන්ඩ්ස් විදුහල

ප්‍රදීපාගාර වීදිය, කොටුව, ගාල්ල

 091-2234117

ඕල්සෙන්ට්ස් විද්‍යාලය

ප්‍රදීපාගාර වීදිය, කොටුව, ගාල්ල

යුධහමුදා කඳවුරු

රෑම්පාට් වීදිය,, කොටුව, ගාල්ල

තැපැල් කාර්යාලය

පල්ලිය විදිය, කොටුව, ගාල්ල

නීති ආධාර කොමිසම

රෝහල් විදිය, කොටුව, ගාල්ල

මාර්ග සංවර්ධන අධිකාරිය

රෑම්පාට් වීදිය,  කොටුව, ගාල්ල

 091-2234891

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

රෑම්පාට් වීදිය, කොටුව, ගාල්ල

96 ඊ

රිච්මන්ඩ්කන්ද

ජාතික ආධුනිකත්ව පුහුණු කිරීමේ ආයතනය

 වක්වැල්ල පාර, ගාල්ල

 091-2235628

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය

 එස්.එච් දහනායක මාවත, රිච්මන්කන්ද, ගාල්ල

රිච්මන්ඩ් විද්‍යාලය

එස්.එච් දහනායක මාවත, රිච්මන්කන්ද, ගාල්ල

 091-4941717

රිපන් බාලිකා විද්‍යාලය

එස්.එච් දහනායක මාවත, රිච්මන්කන්ද, ගාල්ල

 091-2234769

96 එෆ්

කන්දෙවත්ත

අල්මිරාන් විදුහල

පළාත් ඉඩම් කොමසාරිස් කාර්යාලය

211, වක්වැල්ල පාර, , ගාල්ල

091-2234266

96 ජී

චිනකොරටුව

රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව

41, පළමු මහල, ශ්‍රීදේවමිත්ත මාවත

 091-2224581

ජාතික ප්‍රවාහන වෛද්‍ය ඒකකය

83, ශ්‍රීදේවමිත්ත මාවත

 091-2226868

නාගරික සංවර්ධන අධිකාරිය

48/3, හැව්ලෝක් පාර, ගාල්ල

 091-2245435

විද්‍යාලෝක පිරිවෙණ

වක්වැල්ල පාර, ගාල්ල

විද්‍යාලෝක විද්‍යාලය

වක්වැල්ල පාර, ගාල්ල

091-2234669

ප්‍රධාන තැපැල් කාර්යාලය

මාතරපාර, ගාල්ල

091-2223250

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

7/4, වක්වැල්ල පාර, ගාල්ල

091-2227164

දකුණු පළාත් සංවර්ධන අධිකාරිය

බාලදක්ෂ මාවත, ගාල්ල

091-2245621

දකුණු පාළාත් නිවාස කොමසාරිස් කාර්යාලය

ශ්‍රී දේවමිත්ත පාර, ගාල්ල

0912234233

රෙජිස්ටාර් ජනරාල් දෙපාර්ථමේන්තුව

දේවමිත්ත පාර, ගාල්ල

 091-2224581

සේවා නියුක්තියන්ගේ භාර අරමුදල

හැව්ලොක් පෙදෙස, ගාල්ල

091-2245814

රාජ්‍ය මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය

වක්වැල්ල පාර, ගාල්ල

 0912244939

පොලිස් ස්ථානය, ගාල්ල

වක්වැල්ල පාර, ගාල්ල

091-222222

96 අයි

ඔසනගොඩ

ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය

35, රිච්මන්ඩ් කන්ද හරස් පාර, ගාල්ල

091-2232216

99 ජේ

කුඹල්වැල්ල උතුර

කලාප අධ්‍යාපන කාර්යාලය

ගිංතොට පාර, කලේගාන, ගාල්ල

ගා/පියතිස්ස විදුහල

ගිංතොට පාර, කලේගාන, ගාල්ල

 0912231574

රජයේ ගොඩනැගිලි පර්යේෂණ ආයතනය

රිච්මන්ඩ් කන්ද හරස් පාර, , ගාල්ල

091-2222583

97

කෝන්ගහ

ගා/අල්ක්සා ප්‍රාථමික විදුහල

තනිපොල්ගහ පටුමග, ගාල්ල

091-4943474

ගා/මල්හාරසුල්හියා විදුහල

තනිපොල්ගහ පටුමග, ගාල්ල

091-4993540

97 ඒ

වැලිවත්ත

දකුණු පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව

15 ඒ, පහළ ඩික්සන් පාර, වැලිවත්ත, ගාල්ල

091-2223726

සෞඛ්‍ය සේවාදෙපාර්තමේන්තුව

පහළ ඩික්සන් පාර, වැලිවත්ත, ගාල්ල

091-1146979

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කඩවත්සතර

වක්වැල්ල පාර, ගාල්ල

091-2222989

සමාජ සත්කාරක මධ්‍යස්ථානය

පහළ ඩික්සන් පාර, වැලිවත්ත, ගාල්ල

091-2227151

ගිණි නිවන ඒකකය

1/1, වක්වැල්ලපාර, ගාල්ල

091-2244445

නියෝජ්‍ය මිනින්දෝරු ජෙනරාල් කාර්යාලය

පහළ ඩික්සන් පාර, වැලිවත්ත, ගාල්ල

091-2234195

දිස්ත්‍රික් මිනින්දෝරු කාර්යාලය

පහළ ඩික්සන් පාර, වැලිවත්ත, ගාල්ල

091-2234125

පළාත් ආදායම් දෙපාර්තමේන්තුව

30, වක්වැල්ලපාර, ගාල්ල

091-2234194

දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය

පහළ ඩික්සන් පාර, වැලිවත්ත, ගාල්ල

091-2234480

පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව

වක්වැල්ල පාර, ගාල්ල

 091-2234234

දිසාවන අඩවි කාර්යාලය

පහළ ඩික්සන් පාර, වැලිවත්ත, ගාල්ල

 091-2234306

ප්‍රධාන ඉංජිනේරු කාර්යාලය

ඉහළ ඩික්සන් පාර, වැලිවත්ත, ගාල්ල

 091-2234838

දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

ඉහළ ඩික්සන් පාර, වැලිවත්ත, ගාල්ල

 091-2246158

97 ඩි

දංගෙදර නැගෙනහිර

තලාපිටිය මධ්‍යම බෙහෙත් මධ්‍යස්ථානය

ජිෆිරියා මාවත, දංගෙදර,ගාල්ල

සමගි වත්ත සෞඛ්‍ය මධ්‍යස්ථානය

සමගි වත්ත, දංගෙදර, ගාල්ල

ග්‍රාම නිලධාරී කාර්යාලය

සමගි වත්ත, දංගෙදර, ගාල්ල

සංවර්ධන නිලධාරී කාර්යාලය

අප්පලදූව , දංගෙදර

98

මඩවලමුල්ල දකුණ

වාරි මාර්ග දෙපාර්තමේන්තුව

බද්දෙගම පාර, බෙලිගහ,  ගාල්ල

 091-2292206

98 ඒ

මඩවලමුල්ල උතුර

රැඳවුම් කඳවුර, කිතුලම්පිටිය

කලේගාන පාර, කිතුලම්පිටිය

සෙනෙහස ළමා නිවාසය

කලේගාන පාර, කිතුලම්පිටිය

රුහුණු ළමා නිවාසය

කලේගාන පාර, කිතුලම්පිටිය

 091-2222960

පරිවාස කාර්යාලය

කලේගාන පාර, කිතුලම්පිටිය

 091-2248259

98 බී

බටගන්විල

ග්‍රාමීය බැංකුව

වක්වැල්ල පාර, ගාල්ල

ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව

වක්වැල්ල පාර, ගාල්ල

091-2242185

98 සී

සංඝමිත්තපුර

සංඝමිත්තා විද්‍යාලය

 වක්වැල්ල පාර, ගාල්ල

මහින්ද විද්‍යාලයේ නේවාසිකාගාරය

එලියට්පාර, ගාල්ල

98 ඩී

දංගෙදර බටහිර

ලංකා සතොස

දංගෙදර, ගාල්ල

මහින්ද විද්‍යාලය

එලියට් පාර,ගාල්ල

ජයවර්ධන විද්‍යාලය

දංගෙදර, ගාල්ල

සමෘද්ධි සංවර්ධන බැංකුව

ඩොනල්ජෑන්ස් පාර ,ගාල්ල

දිසාපති නිල නිවස

දංගෙදර, ගාල්ල

99

මාගාල්ල

දිසානායක ආයුර්වේද රෝහල

ක්ලෝසන්බර්ග් පාර, ගාල්ල

වරාය අධිකාරිය

වරාය අධිකාරිය ,ගාල්ල

වරාය පොලිසිය

වරාය පොලිසිය , මාගාල්ල,ගාල්ල

සමුද්‍ර විශ්ව විද්‍යාලය

සර්කියුලර් පාර,ගාල්ල

99 ඒ

තලාපිටිය

ඕල්කට්විද්‍යාලය

ඕල්කට්මාවත, වැලිවත්ත, ගාල්ල

091-2245642

මුස්ලිම්බාලිකවිද්‍යාලය

කොන්ගහපාර, තලාපිටිය, ගල්ල

 091-2247383

කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය

ඕල්කට්මාවත, වැලිවත්ත, ගාල්ල

තලාපිටිය උප තැපැල් කාර්යාලය

බණ්ඩාරනායක පෙදෙස , ගාල්ල

99 බී

පෙට්ටිගලවත්ත

ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව

පරණ මාතර පාර, ගාල්ල

දකුණු පළාත් අධ්‍යාපන ගොඩනැගිලි සේවා දෙපාර්තමේන්තතුව

පරණ මාතර පාර, ගාල්ල

දකුණු පළාත් සමූපකාර කොමසාරිස් දෙපාර්තමේන්තුව

පරණ මාතර පාර, ගාල්ල

සමූපකාර මන්දීරය

පරණ මාතර පාර, ගාල්ල

ශ්‍රී ලංකා නාවික හමුදා ගබඩාව

පරණ මාතර පාර, ගාල්ල

ලංකා ගමනා ගමන මණ්ඩලය

මාතර පාර, ගාල්ල

අනුලාදේවී විද්‍යාලය

මාතර පාර, ගාල්ල

ශ්‍රී ලංකා දකුණු අණදෙන නිලධාරී නිවස්නය

මාතර පාර, ගාල්ල

ධීවර වරාය සංකීර්ණය (ජලජීවී)

මාතර පාර, ගාල්ල

දක්ෂිණ නාවික හමුදා කඳවුර

මාතර පාර, ගාල්ල

සමෘද්ධි කලාප බැංකුව

පරණ මාතර පාර, ගාල්ල

100

කටුගොඩ

කටුගොඩ හමුදා කඳවුර

මාතරපාර, ගාල්ල

සුධර්මා මහා විදයාලය

මාතරපාර, ගාල්ල

 091-

ඒ. ආර්.එම්. තාසීම්විද්‍යාලය

3 පටුමග, කටුගොඩ, ගාල්ල

101

මාඉටිපේ

කරාපිටිය ශික්ෂණ රෝහල

කරාපිටිය

091-2232176

101 බී

මිලිද්දුව

ගා/සුදර්ශී නවෝද්‍යා පාසල

ඇත්තිලිගොඩ, ගාල්ල

071-8051376

විදාතා මධ්‍යස්ථානය

කනම්පිටිය,මිලිද්දුව, ගාල්ල

තනිපොල්ගහ විවධ සේවා සමුපකාර සමිතිය

තනිපොල්ගහ

101 සී

දෙද්දුගොඩ උතුර

බිම්සවිය කාර්යාලය

හිරිඹුර පාර, ගාල්ල

101 ඩී

වැලිපත

කරාපිටිය පිලිකා රෝහල

1 පටුමග, කරාපිටිය, ගාල්ල

102- සී

සියඹලාගහවත්ත

සමෘද්ධි බැංකුව

මහමුදලි මාවත, දඩල්ල

පවුල් සෞඛ්‍ය නිලධාරී කාර්යාලය

සියඹලාගහවත්ත

102

දඩල්ල බටහිර

සමාද්ධි බැංකුව

දඩල්ලහරස් පාර, දඩල්ල,ගාල්ල

091-2226013

පවුල් සෞඛ්‍යසේවා කාර්යාලය

පාසල් මාවත, දඩල්ල, ගාල්ල

බී.ටී.එස්. විද්‍යාලය

දඩල්ල,ගාල්ල

පශු වෛද්‍ය කාර්යාලය

දඩල්ල,ගාල්ල

102 බී

වලව්වත්ත

වලව්වත්ත සමෘද්ධි බැංකුව

ප්‍රජා ශාලාව

11 අධියර, වලවිවත්ත

ග්‍රාම නිලධාරී කාර්යාලය

1 පටුමග, වලවිවත්ත

උප තැපැල් කාර්යාලය

103

ගිංතොට බටහිර

ගා/ගිංතොට මහා විද්‍යාලය

කොළඹ පාර, , ගිංතොට

මහජන බැංකුව

කොළඹ පාර, ගිංතොට

103 ඒ

ගිංතොට නැගෙනහිර

ධර්මපාල විද්‍යාලය

කලේගාන පාර, ගිංතොට

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ඩිපෝව)

කොළඹ පාර, ගිංතොට

 091-2234191

106

කුරුදුවත්ත

සහිරා විද්‍යාලය

කුරුඳුවත්ත, ගිංතොට

සෞඛ්‍ය මධ්‍යස්ථානය

කුරුඳුවත්ත, ගිංතොට

107

පියදිගම

රජයේ පන් පාසල

උක්වත්ත පාර, පියදිගම, ගිංතොට

 071-0912497

දකුණු පළාත් කාන්තා ශිෂ්‍යබට බලකා මූලස්ථානය

පියදිගම, ගිංතොට

108

උක්වත්ත නැගෙන.

ප්‍රජා ශාලාව

උක්වත්ත , ගිංතොට

108 බී

උක්වත්ත බටහිර

උක්වත්ත කනිටු විදුහල

උක්වත්ත පාර, ගිංතොට

 0718137163

119

බෝපේ බටහිර

සුරාබදු කාර්යාලය

වැකුණුගොඩ පාර, ගාල්ල

091-2222326

සහකාර සුරාබදු කොමසාරිස් කාර්යාලය, දකුණු පළාත

වැකුණුගොඩ පාර, ගාල්ල

091-2232544

ධීවර හා ජලජසම්පත් දිස්ත්‍රික් කාර්යාලය

වැකුණුගොඩ පාර, ගාල්ල

091-2234908

ජාතික යොවුන් සේනාංක මධ්‍යස්ථානය

වැකුණුගොඩ පටුමග ගාල්ල

091-2233182

විශේෂ මෙහෙයුම් ඒකකය (සුරාබදු)

වැකුණුගොඩ පාර, ගාල්ල

119 ඒ

බෝපේ නැගෙනහිර

සම්පත් මධ්‍යස්ථානය

සපුමල් පෙදෙස, ගාල්ල

091-2243597

සම්පත් ආදර්ශ පෙර පාසල

සපුමල් පෙදෙස, ගාල්ල

130

ඇත්තිලිගොඩ දකුණ

ඇත්තිලිගොඩ මාතෘ සායනය

සාදුජන පාර ,ගාල්ල

0718371920

 

්‍රාම නාම සැකසීමට අදාළ පුරාවෘත්ත

වසම

ග්‍රාම නාම සැකැස්ම

කුඹල්වැල්ල

අතීතයේ කුඹල් කර්මාන්තයේ යෙදුනු තැනැත්තන් බහුලව ජීවත් වූ ප්‍රදේශයකි. ඒ නිසා මෙම ගමට කුඹල්වැල්ල යන නාමය සැකසී ඇත.

ගල්වඩුගොඩ

ශ්‍රි ලංකාවේ සිව් දෙසට ශෛලමය නිර්මාණ ප්‍රවලිත කරක ලද වඩුවන් ජීවත් වූ ප්‍රදේශයක් නිසා මෙම ග්‍රාම නිළධාරී වසම ගල්වඩුගොඩ ලෙස හදුන්වයි.  එමෙන්ම මෙම වසමේ පිහිටි ශ්‍රි සුමංගල තිලකාරාම විහාරය ඉතා පෞරාණික විහාර ස්ථානයක් ලෙස හදුන්වයි.

කොටුව

කෝට්ටේ අටවන වීර පරාක්‍රමබාහු වෙනුවෙන් රාජ්‍ය කටයුතු මෙහෙයවමින් සිටි ධර්ම පරාක්‍රමබාහු කුමරුගේ අවසරය මත පාතුගීසීහු ගාල්ලේ සීමිත බිමි කඩක මුහුදට නෙරා ගිය තුඩුව වැනි කොටසේ ප්‍රාථමික බලකොටුවක් ඉදි කිරීම ගාලු කොටුවේ ආරම්භයයි.  ක්‍රි. ව 1505 දී ලොරෙන්සෝද අල්මේදා ඇතුලු පාතුගීසි නාවිකයින් විසින් ගොඩනැගූ බලකොටුව අද ගාලු කොටුව නම් වේ. ක්‍රි. ව.  1640 දී ලන්දේසීන් විසින් මුර අට්ටාල සහ සුවිශේෂි වාස්තු විද්‍යාත්මක ලක්ෂණ සහිත කොටු පවුර නිර්මාණය විය. ක්‍රි. ව . 1896 දී බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් මෙය ඔවුන්ගේ ප්‍රධාන පරිපාලන මධ්‍යස්ථානය ලෙස භාවිතා කරන ලදී. ක්‍රි. ව 1988 දී යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

කන්දෙවත්ත

අතීතයේ ගල් වඩුවන් විසින් ලංකාවේ චිත්‍ර ලෙසට ශෛල්‍යමය නිර්මාණ කර යැවූ කලා කරුවන් ජීවත් වූ පෙදෙස “ගල්වඩුගොඩ" ලෙසද එම ගමෙන් කොටසක් කන්දෙන් වටවූ කඳු කැබැල්ලක් නිසා කන්දේවත්ත යන නම යෙදී ඇත.

චිනකොරටුව

අතීතයේ විවිධ රෙදි පිළි ආදිය රැගෙන චීන ජාතිකයින් සුප්‍රකට ගාලු වරාය වෙත වෙළඳාමේ පැමිණි අතර දිවයින තුළ වෙළඳ කටයුතු සිදු කළ කාල සීමාව තුළ ඔවුන්ගේ තාවකාලික නවාතැන වූයේ වර්තමාන චීනකොරටුවයි.  චීනුන් මෙලෙස නවාතැන් ගත් නිසා මෙම ප්‍රදේශය “චීනකොරටුව” නම් වී යැයි විශ්වාස කෙරේ.  ලන්දේසීන් විසින් තම බලකොටුව නිර්මාණයේදී එකල සිටි ලන්දේසි ආඥාපති විසින් එකී කටයුත්තෙහි යෙදුණු සේවකයින්ට ආහාර සැපයීමට වර්තමාන චීන කොරටුව ප්‍රදේශය තුළ චීන ජාතිකයන් ලවා එළවළු කොරටුව ගා කර වූ බැවින් මෙම ප්‍රදේශය  “චීනකොරටුව” නම් වී යැයි විශ්වාස කෙරේ.  වර්තමානයේද චීනකොරටුවේ පස ඉතා සරුසාර බැවින් මෙම විශ්වාසයෙහි සත්‍යතාවක් ඇතැයි සිතිය හැක.
පෙර අපර දෙදිග වෙළඳ මග හරහා ගමන් ගත් රුවල් නැව් සඳහා යෙදූ විශාල කඹ අබලන්වූ පසු ඒවා සඳහා චීනකොරටුවේ වර්තමාන “කඹබාන” ප්‍රදේශයේ නිපදවූ කඹ යොදාගත් බැවින් එම ප්‍රදේශය එනමින් හඳුන්වන්නට ඇතැයි සිතිය හැක.  වර්තමාන බස්නැවතුමේ සිට චීනකොරටුව ජුම්මා මුස්ලිම් පල්ලිය තෙක් වූ දිගු හිස් බිම්කඩ එදා ඒ සඳහා යොදා ගෙන ඇත.

පොකුණවත්ත

සියම් දේශයේ සිට රාජ කුමරෙකු නැව් නැග ලංකාව බලා පැමිණ ගාලු වරායෙන් ගොඩබැස උතුම් දළදා වහන්සේ දැකබලා ගැනීමට මහනුවරට ගොස් ඇත. සියම් දේශයේ රාජ පරම්පරාව ශාක්‍ය රාජ පරම්පරාව හා සම්බන්ධකමක් ඇති බවට ඔහු තුළ පැවති දැඩි විශ්වාසය මත දළදා වහන්සේ තම මී මුත්තණුවන්ගේ දතක් කුමරුගේ පරපුරේ විශ්වාසයක් පැවතුණි.  එහිදී සියම් කුමරු මාළිගාවේ දියවඩන නිලමේ තුමාගෙන් සහ තේවාව භාර මහ නාහිමියන්ගෙන් දළදාව තම දෝතට වඩමවන ලෙස ඉල්ලා සිටි අතර එයට අවසර නොලැබුනෙන් කෝපයට පත්ව පූජාවට රැගෙන ගිය මුතු මාණික් ද රැගෙන නැවත ගාල්ලට පැමිණ නුදුරු විහාරයක ලැගුම් ගෙන ඇත.  කුමරුගේ යස ඉදුරු කෙරෙහි ලොල් වූ ප්‍රදේශවාසීන් ඔහු සමඟ මිත්‍ර වූ අතර නිල්වන් දිය පිරුණු පොකුණකට දිය නෑමට ඔහු පෙළඹවීය.  ඔහු එය පුරුද්දක් කර ගති.  මෙම පුරාවෘත්තයේ සඳහන් පොකුණ පිහිටි ඉඩම අක්කර 8ක් පමණ වූ අතර තනි කලු ගලෙන් බැඳ තිබූ පොකුණ කාලයාගේ ඇවෑමෙන් ජරාවාස වූ අතර පසුකාලයේ පොකුණ ගොඩ කොට නිවාස සාදා ඇත. මෙම පොකුණ නිසා ප්‍රදේශය මේ නමින් හඳුන්වන බව විශ්වාස කෙරේ.

දංගෙදර නැගෙනහිර

යටත් විජිත පාලන සමයේ ගාලු වරායට බඩු ගෙන යෑමේදී කරත්තකරුවන්ගේ නවාතැන් පලක් වූ අතර එහිදී ආහාර සැපයීම මෙම ප්‍රදේශයේ  පිරිසක් කැමැත්තෙන්ම ඉටුකිරීම මත මෙම ප්‍රදේශය දංගෙදර නම් විය.  අතීතයේ මෙම ප්‍රදේශයේ  ඉතාමත් ධනවත් ප්‍රභූ පිරිසක් ජීවත් වූ අතර, ඔවුන් විසින් අසරණ නැති බැරි පවුල් සඳහා උදව් උපකාර සිදු කර ඇත.  එලෙස දන්දුන් ගෙදර, දංගෙදර නමින් සැකසී ඇත.

මඩවලමුල්ල

විශාල මඩවලක් ගමෙහි මුල්ලෙහි තිබුණු නිසා මඩවලමුල්ල යන නම සෑදී ඇත.

මාගාල්ල

ගාල්ල වරායට බඩු ගෙන එන ලද කරත්ත බැඳ තැබූ ස්ථානය සහ ගවයින් ගාල්කර තැබූ ස්ථානය නිසා මෙම ස්ථානයට මාගාල්ල නමින් ව්‍යාවහාර වූයේ යැයි සැලකේ

පෙට්ටිගලවත්ත

පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි සමයේ සිට මුහුදු ගමන් මාර්ගයේ රුවල්තොට ලෙස භාවිතා කර ඇත්තේ මෙම පෙටිටිගලවත්ත මුහුදු සීමාව අසල ප්‍රදේශයයි. එහිදී රුවල් නැව් මඟින් ගෙනෙන භාණ්ඩ බත්තල් මඟින් ගොඩබිමට ප්‍රවාහනය කිරීමෙන් පසුගොඩබිම සිට එවකට “යකඩ දීපය” නමින් හඳුන්වන ස්ථානයේ ඇති ගබඩා වෙත (1 කි. මි) පමණ දුරකට ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගෙන ඇත්තේ පෙටිටි කරත්ත බවත්, එම පෙටිටි කරත්ත සියල්ල එවකට රජය සතුව තිබූ අතර, එම සේවාවෙන් පසු එකී පෙට්ටි කරත්ත ගාල් කර තිබූ ප්‍රදේශය පෙටිටි-ගාල-වත්තයනුවෙන් ව්‍යවහාර වී ඇත. (එම ගාල සුනාමියෙන් පසු විනාශ විය)අතීතයේ පෙටිටිගාලවත්ත ලෙස හැඳින්වූ ප්‍රදේශය වර්තමානයේ පෙටිටිගලවත්ත ලෙස ව්‍යවහාර වේ.

මකුළුව

“මකුල්" නැමති පාෂාන වර්ගය බහුලව පැවති බැවින් මකුළුව යන නාමය ලැබී ඇත.

කටුගොඩ

මෙම ප්‍රදේශය ජනාවාස වීමට පෙර කටුගස්වලින් පිරි ගඳු කැලෑ ප්‍රදේශයක් වූ බැවින් ජනාවාස වූ පසුවද කටුගොඩ යන ව්‍යාවහාරයට පැමිණ ඇත.

වැලිපත

වැලිපත වත්ත ලෙස විශාල ඉඩමක් තිබූ බැවින් පසුකාලීනව එම වසම හැඳින්වීමට වැලිපත යන නම භාවිතයට ගෙන ඇත.

දඩල්ල බටහිර

මෙම ග්‍රාමය පිළිබදව ජනවහරේ පැවත එන ඓතිහාසිකත්වය අනුව දඩල්ල යන නාමය සැකසී ඇත්තේ පෘතුගීසි සමයේ වරදක් කළ තැනැත්තෙකු හට දඩයක් ලෙස තම අතට හණගැසීම නිසා දඩ+අල්ල දඩල්ල යනුවෙන් වර්තමානය වන විට සැකසී ඇත.

වලව්වත්ත

මහවලව්වක් හිමි මුදලිඳු කෙනෙකු වාසය කර එය විහාරස්ථානයට පුජා කර ඇත. මහ වලව්වේ පන්සල නමින් පන්සල හඳුන්වා ඇත. එයම පසුකාලීනව වලව්වත්ත යන නමින් හඳුන්වා ඇත.

ගිංතොට

ගොන්ගල කන්දෙන් ඇරඹෙන ගිං ගඟ සිය ගමන අවසන් කර මුහුදට එක්වන ස්ථානය වන බැවින් මෙම ප්‍රදේශය ගිං+තොට (ගිංතොට ) බවට පත්ව ඇත

වැලිපිටිමෝදර

පුරාණ විහාරස්ථාන 3ක් පිහිටා ඇති මෙම ප්‍රදේශය සොලී සේනාව සමඟ සටන්වැදී සුගලා බිසව සැඟවී සිටි ප්‍රදේශයක් ලෙසද ජනප්‍රවාදයේ පවතී.

බෝපේ

අතීතයේ විශාල අනුහස් බෝගසක් තිබී ඇත.  එම බෝගස තිබීම හේතුවෙන් එම ප්‍රදේශය බෝපේ ලෙස ව්‍යවහාර කර ඇත.

උක්වත්ත

පාරම්පරිකව උක් කර්මානතයේ යෙදුනු පිරිසක් ජීවත් වීම මත මෙම ප්‍රදේශය උක්වත්ත යන නමින් හඳුන්වා ඇත.

ඇත්තිලිගොඩ

පුරාණයේ ඇතුන් ගාල් කළ ප්‍රදේශයකි.  නොයෙක් ප්‍රදේශ වලින් රැගෙන ආ අලි ඇතුන් මෙම කොට්ඨාසට අයත් භූමියෙහි ගාල් කර රඳවා තබා ඇති බැවින් ඇතුන් ගාල් කළ ප්‍රදේශය ඇත්තිලිගොඩ නමින් හඳුන්වා ඇත.

 

පැරණි හා නව ග්‍රාම නිලධාරී වසම් සහ ගම්

පැරණි ග්‍රා.නි.වසම්

නව ග්‍රා.නි.වසම්

අයත් වන ගම්මාන

96 ඒ මහමෝදර

96 ඒ මහමෝදර

මහමෝදර, කළුවැල්ල කොටසක්, ඔසනගොඩ කොටසක්

96 අයි ඔසනගොඩ

දෙල්ගස් වත්ත  පැලවත්ත,  ඔසනගොඩ කොටසක්

96 බි ගල්වඩුගොඩ

96 බි ගල්වඩුගොඩ

ගල්වඩුගොඩ, රිච්මන්ඩ්කන්ද කොටසක්

96 සි කළුවැල්ල

96 සි කළුවැල්ල

කළුවැල්ල කොටසක්

96 එප් කන්දෙවත්ත

කන්දෙවත්ත කොටසක්,  ගල්වඩුගොඩ කොටසක්, මිනුවන්ගොඩ කොටසක්

96 ඩී කොටුව

96 ඩි කොටුව

කොටුව

96 ජී චීනකොරටුව

චීනකොරටුව කොටසක් කඩබාන

96 කුඹල්වැල්ල 

96 ජේ කුඹල්වැල්ල උතුර

කලේගාන කොටසක්, සපුමල් පෙදෙස

96 කුඹල්වැල්ල දකුණ

හීන්පැන්දල කොටසක්,  කුඹල්වැල්ල කොටසක්

96 ඊ රිච්මන්ඩ්කන්ද

කුඹල්වැල්ල කොටසක් රිච්මන්ඩ්කන්ද කොටසක්

97 දංගෙදර බටහිර

98 ඩී දංගෙදර බටහිර

දංගෙදර, බටගන්විල කොටසක් , මැද්දවත්ත

98 සී සංඝමිත්තපුර

සංඝමිත්තපුර කොටසක්

97 සී පොකුණවත්ත

පොකුණවත්ත,ගමගේ වත්ත සපුගහවත්ත කොටසක්

97 බී මඩපාතල

මඩපාතල

97 ඒ දංගෙදර

නැගෙනහිර

97 ඩි දංගෙදර නැ.

අප්පලදූව දංගෙදර කොටසක්

96 එච් මිනුවන්ගොඩ

චීනකොරටුව කොටසක් මිනුවන්ගොඩ කොටසක්,, කන්දෙවත්ත

101 ඩී  වැලිපත

හිරිඹුර කොටසක්,  මාඉටිපෙ කොටසක්

97 කොන්ගහ

කොන්ගහ කොටසක්, වැලිවත්ත ගම කොටසක්

මඩවලමුල්ල

98 ඒ මඩවලමුල්ල උතුර

මඩවලමුල්ල කොටසක්, කිතුලම්පිටිය කොටසක්,බටගන්විල කොටසක්

98 මඩවලමුල්ල දකුණ

දංගෙදර කොටසක්,  කිතුලම්පිටිය කොටසක්, මඩවලමුල්ල කොටසක්

මාගාල්ල

99 මාගාල්ල

මකුළුව කොටසක්,මාගාල්ල කොටසක කච්චිවත්ත

99 බී පෙට්ටිගලවත්ත

පෙට්ටිගලවත්ත කොටසක්, මාගාල්ල කොටසක්තලාපිටිය කොටසක්මකුළුව කොටසක් ,ජාකොටුව

99 ඩී දේවාතුර

99 ඒ තලාපිටිය

99 ඒ තලාපිටිය                            

ඔසනගොඩ, ජම්බුගොඩ, පෙට්ටිගලවත්ත කොටසක්, තලාපිටිය

97 ඒ වැලිවත්ත

වැලිවත්ත, වලව්ව්ත්ත,  මිනුවන්ගොඩ කොටසක්

99 සී මකුළුව

මකුළුව කොටසක්, කුණුකොරටුව වත්ත ගම, බංගලියද්දවත්ත,  දිදිගෙවත්ත  අද්දරවත්ත

100 කටුගොඩ

100 කටුගොඩ

කටුගොඩ

100 ඒ දෙවට

දෙවට

101 මාඉටිපේ

101 මාඉටිපේ

අම්බලන්වත්ත,  මාඉටිපෙ කොටසක්

101 ඊ මලිගස්පෙ

මිලිද්දුව කොටසක්,මොරගොඩ, මලිගස්පෙ

102 දඩල්ල

102 ඒ දඩල්ල නැ.

දඩල්ල නැ.

102 දඩල්ල බටහිර

දඩල්ල කොටසක්, ඩී.අයි.එච් ගම්මානය

102 බී වලව්වත්ත

දඩල්ල කොටසක්,  වලව්වත්ත කොටසක්

102 සි සියඹලාගහවත්ත

සියඹලාගහවත්ත

103 ගිංතොට

103 ඒ ගිංතොට නැ.

ගිංතොට කොටසක්

103 ගිංතොට බටහිර

ගිංතොට කොටසක්,  කුරුදුවත්ත, හමඩෙවත්ත,  පහලවත්ත

104 දෙද්දුගොඩ

101 සී දෙද්දුගොඩ  උ.

දෙද්දුගොඩ, පේරිවත්ත

101 ඒ දෙද්දුගොඩ දකුණ

දෙද්දුගොඩ කොටසක්

105 වැලිපිටිමෝදර

16. 105 වැලිපිටිමෝදර

වැලිපිටිමෝදර කොටසක්

106 කුරුදුවත්ත

106 කුරුදුවත්ත

කුරුදුවත්ත

107 වටරැක නැ.

107 පියදිගම

වටරැක කොටසක්, අරගොඩ, ඇලබඩ, පියදිගම

108 උක්වත්ත

108 උක්වත්ත නැ.

උක්වත්ත කොටසක්

108 බී උක්වත්ත බ.

උක්වත්ත කොටසක්

108 ඒ මහහපුගල

මහහපුගල,  ගොඩවත්ත

බෝපේ

119 බෝපේ බ.

බෝපේ කොටසක්

119 ඒ බෝපේ නැ.

වැකුණගොඩ කොටසක්, බෝපේ කොටසක්, සපුමල් පෙදෙස කොටසක්, ඔසනගොඩ කොටසක්

107 ඒ බෝපේ උ.

බෝපේ කොටසක්

ඇත්තිලිගොඩ

130 ඇත්තිලිගොඩ ද.

ඇත්තිලිගොඩ කොටසක්මැන්ගුස්තින්වත්ත ගම, කම්පිටිය කොටසක්

101 බී මිලිද්දුව

වෙලගෙවත්ත,මිලිද්දුව කොටසක්,  මොරගොඩ කොටසක්

 

සමෘද්ධි අංශය විසින් පවත්වන ලද වැඩසටහන් -

  1. ණය ලබාදීමේ ප්‍රගතිය - 
  • ස්වයංරැකියා

කලාපය

මුදාහල ණය

පිටහිටි ණය

කල්පසු වූ මුළු ණය

බොල්ණය

සංඛ්‍යාව

මුදල රු.

සංඛ්‍යාව

මුදල රු.

සංඛ්‍යාව

මුදල රු.

සංඛ්‍යාව

මුදල රු.

දඩල්ල කලාපය

2482

55355000

538

12557495

47

662581

0

0

වලව්වත්ත කලාපය

2314

61485000

508

18325952

113

2890110

0

0

දංගෙදර කලාපය

1821

45093008

447

15237593.47

108

744026

0

0

පෙට්ටිගලවත්ත

3150

84070500

554

21881920

28

846891

4

29673

  • ජනපුබුදු

කලාපය

මුදාහල ණය

පිටහිටි ණය

කල්පසු වූ මුළු ණය

සංඛ්‍යාව

මුදල රු.

සංඛ්‍යාව

මුදල රු.

සංඛ්‍යාව

මුදල රු.

දඩල්ල කලාපය

419

7259250

1

35412

1

35412

වලව්වත්ත කලාපය

338

7997220

0

0

0

0

දංගෙදර කලාපය

293

473084

3

51306.04

0

0

පෙට්ටිගලවත්ත කලාපය

627

11937500

7

66100

0

0

  • වගා

කලාපය

මුදාහල ණය

පිටහිටි ණය

කල්පසු වූ මුළු ණය

සංඛ්‍යාව

මුදල රු.

සංඛ්‍යාව

මුදල රු.

සංඛ්‍යාව

මුදල රු.

දඩල්ල කලාපය

20

117500

0

0

0

0

වලව්වත්ත කලාපය

1

5000

0

0

0

0

දංගෙදර කලාපය

4

12000

0

0

0

0

පෙට්ටිගලවත්ත කලාපය

0

0

0

0

0

0

  • ස්වශක්ති

කලාපය

මුදාහල ණය

පිටහිටි ණය

කල්පසු වූ මුළු ණය

සංඛ්‍යාව

මුදල රු.

සංඛ්‍යාව

මුදල රු.

සංඛ්‍යාව

මුදල රු.

දඩල්ල කලාපය

13

1510000

2

325000

0

0

වලව්වත්ත කලාපය

0

0

0

0

0

0

දංගෙදර කලාපය

42

1258500

3

82903.35

0

0

පෙට්ටිගලවත්ත කලාපය

4

80000

0

0

0

0

  • ආපදා

කලාපය

මුදාහල ණය

පිටහිටි ණය

සංඛ්‍යාව

මුදල රු.

සංඛ්‍යාව

මුදල රු.

දඩල්ල කලාපය

08

40000.00

-

-

  • පාරිභෝගික

කලාපය

මුදාහල ණය

පිටහිටි ණය

කල්පසු වූ මුළු ණය

සංඛ්‍යාව

මුදල රු.

සංඛ්‍යාව

මුදල රු.

සංඛ්‍යාව

මුදල රු.

දඩල්ල කලාපය

531

4263500

82

506704

8

32687

වලව්වත්ත කලාපය

174

1217500

12

73425

2

8750

දංගෙදර කලාපය

331

2758500

67

524809.49

11

40000.22

පෙට්ටිගලවත්ත කලාපය

313

2185000

15

69709

11

26429

  • නිවාස

කලාපය

මුදාහල ණය

පිටහිටි ණය

කල්පසු වූ මුළු ණය

සංඛ්‍යාව

මුදල රු.

සංඛ්‍යාව

මුදල රු.

සංඛ්‍යාව

මුදල රු.

දඩල්ල කලාපය

109

6400000

64

3237641

1

75333

වලව්වත්ත කලාපය

345

28415000

198

17816240

26

582050

දංගෙදර කලාපය

20

653000

2

84027.83

0

0

පෙට්ටිගලවත්ත කලාපය

218

13770000

79

4438994

7

196657

  • ජීවනෝපාය

කලාපය

මුදාහල ණය

පිටහිටි ණය

කල්පසු වූ මුළු ණය

සංඛ්‍යාව

මුදල රු.

සංඛ්‍යාව

මුදල රු.

සංඛ්‍යාව

මුදල රු.

දඩල්ල කලාපය

575

5521002.40

98

1550110.00

0

0

වලව්වත්ත කලාපය

133

2737483.50

65

1028783.00

0

0

දංගෙදර කලාපය

69

2895000.00

42

1231910.41

0

0

පෙට්ටිගලවත්ත

186

1787378.00

23

860882.00

0

0

  • ටවිරුවෝ

කලාපය

මුදාහල ණය

පිටහිටි ණය

කල්පසු වූ මුළු ණය

සංඛ්‍යාව

මුදල රු.

සංඛ්‍යාව

මුදල රු.

සංඛ්‍යාව

මුදල රු.

දඩල්ල කලාපය

12

3600000.00

11

2112610.00

0

0

වලව්වත්ත කලාපය

03

900000.00

03

390000.00

0

0

දංගෙදර කලාපය

03

900000.00

03

505617.00

0

0

පෙට්ටිගලවත්ත

19

5700000.00

18

3912587

9

711630.00

  • සහන අරුණ

කලාපය

මුදාහල ණය

පිටහිටි ණය

කල්පසු වූ මුළු ණය

සංඛ්‍යාව

මුදල රු.

සංඛ්‍යාව

මුදල රු.

සංඛ්‍යාව

මුදල රු.

දඩල්ල කලාපය

197

8064000.00

145

3532706.00

1

35625.00

වලව්වත්ත කලාපය

169

5427000.00

103

2580294.00

0

0

දංගෙදර කලාපය

223

5715000.00

108

1278112.42

4

47222.26

පෙට්ටිගලවත්ත

337

9520000.00

159

3917226.00

2

38892.00

  • දිරිය සවිය

කලාපය

මුදාහල ණය

පිටහිටි ණය

කල්පසු වූ මුළු ණය

සංඛ්‍යාව

මුදල රු.

සංඛ්‍යාව

මුදල රු.

සංඛ්‍යාව

මුදල රු.

දඩල්ල කලාපය

17

635000.00

17

333193.00

1

35625.00

වලව්වත්ත කලාපය

-

0

-

-

0

0

දංගෙදර කලාපය

21

1850000.00

20

904166.86

4

47222.26

පෙට්ටිගලවත්ත

05

500000.00

05

316652.00

2

38892.00

  • ගෙදර ණය

කලාපය

මුදාහල ණය

පිටහිටි ණය

කල්පසු වූ මුළු ණය

සංඛ්‍යාව

මුදල රු.

සංඛ්‍යාව

මුදල රු.

සංඛ්‍යාව

මුදල රු.

දඩල්ල කලාපය

0

0

0

0

0

0

වලව්වත්ත කලාපය

0

0

0

0

0

0

දංගෙදර කලාපය

3

90000.00

0

0

0

0

පෙට්ටිගලවත්ත

0

0

0

0

0

  • ජීවනෝපාය චක්‍රීය ණය

කලාපය

මුදාහල ණය

පිටහිටි ණය

කල්පසු වූ මුළු ණය

සංඛ්‍යාව

මුදල රු.

සංඛ්‍යාව

මුදල රු.

සංඛ්‍යාව

මුදල රු.

දඩල්ල කලාපය

603

6746002.40

97

1695329.00

8

97678.00

වලව්වත්ත කලාපය

148

3587483.50

43

1115477.00

9

90720.00

දංගෙදර කලාපය

73

3120000.00

49

1218631.47

4

23958.38

පෙට්ටිගලවත්ත

202

2242378.00

68

997042.00

8

104375.00

  • ධීවර ණය

කලාපය

මුදාහල ණය

පිටහිටි ණය

කල්පසු වූ මුළු ණය

සංඛ්‍යාව

මුදල රු.

සංඛ්‍යාව

මුදල රු.

සංඛ්‍යාව

මුදල රු.

දඩල්ල කලාපය

5

28000.00

0

0

0

0

වලව්වත්ත කලාපය

0

0

0

0

0

0

දංගෙදර කලාපය

0

0

0

0

0

0

පෙට්ටිගලවත්ත

55

45000.00

0

0

0

0

  • ගෘහ ඒකක යටිතල පහසුකම් සං.ව.ණය

කලාපය

මුදාහල ණය

පිටහිටි ණය

කල්පසු වූ මුළු ණය

සංඛ්‍යාව

මුදල රු.

සංඛ්‍යාව

මුදල රු.

සංඛ්‍යාව

මුදල රු.

දඩල්ල කලාපය

12

865000.00

12

818067.00

0

322531.10

වලව්වත්ත කලාපය

9

675000.00

9

625200.00

0

0

දංගෙදර කලාපය

0

0

0

0

0

0

පෙට්ටිගලවත්ත

4

400000.00

4

398333.00

0

0

Scroll To Top